ලේ දන් දීමෙි මහා කදවුර
මහියංගන,කෙසෙල්පොත නැණසල විහාරාධිපති මාහිමිපාණන්වහන්සේගේ අනුශාසකත්වයෙන් හා ප්‍රදේශවාසීන්ගේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන ලේ දන්දීමෙි මහා කදවුර මෙවරත් 2010 ජූලි මස 10 වන සෙනසුරාදා උදේ 9.00 සිට කෙසෙල්පොත රඹකැන් පුරාණ රාජමහා විහාරස්ථානයේදි පැවැත්වෙි.
ZAHIRIAN PARADE - PUTTALAM
ZAHIRIAN PARADE 65TH ANNIVERSARY CELEBRATIONS ORGANIZED BY : OBA,STS,SPORTS CLUB,ZAHIRA COLLEGE IT UNIT AND PUTTALAM NENASALA
New Internet connection
Magbooliya youth club has now received SLT Broad Band internet (01Mb)connection. from 09/06/2010.
2010 බක්මහ උෙළල කැබිතිෙගාල්ලෑව
වීවා සමග අවුරුදු උත්සවය 2010 05 02 දින ෙප ව 8.30 සිට කැබිතිෙගාල්ලෑව මහඡන ක්‍රීඩාංගන ෙය්දී පැවැත්ෙව් . අපිත් ඒක්ක විෙනා්ද ෙවන් ඒන්න අෙප් නගරයට ඔබ සැමට අාරාධනා
අපගේ සුභාසිරි
රට දිනු ජනපතිදේ සැරදේ ..සැරදේ.. වොරැදේ .. මෙි සුභාසිරි මහියංගන කෙසෙල්පොත නැණසල සන්නි‍වෙිදන පියසෙනි.
2010 සුභ නව වසරක් ‍වෙිවා !
ලබන්නා වූ 2010 නව වසර අතිගරු ජනාධිපතිතුමා ට, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවෙිදන තාක්ෂණ නියෝජිතායතනයේ කාර්යමණ්ඩලයට,සහෝදර නැණසලවල කාර්ය මණ්ඩලයට,හා අපගේ සියලුම ගණුදෙනුකාර භවතුන්ට සිතුමි පැතුමි සඵල වන සුභ නවවසරක් වෙිවායි පතන්නේ, - මහියංගණ,‍කෙසෙල්පොත නැණසල සන්නිවෙිදන පියසෙහි කලමණාකාර තුමිය ඇතුලු කාර්ය මණ්ඩලය-
නැණසල ප්‍රවර්ධන වැඩසටහන
ඉංග්‍රිසි හාෂාව හා පරිගනක දැනුම ප්‍රවර්ධනය වැඩමුලු මාලාවක් 2009 ඔක්තොබර් මස 15 වනි දින තෙල්දෙනිය නැණසල මධ්‍යස්ථානයෙදි අරමිහ වේ
නැණසල පුස්තකාලය අාරමිභ වූ වගයි ......
ෙලා්ක ළමා දිනය නිමිත්ෙතන් මහියංගන ෙකෙසල්ෙපාත නැණසල අාරමිභ කළ නැණසල පුස්තකාලය, විහාරාධිපති අතිගරු කණුෙගාල්ෙල් රතනෙජා්ති මාහිමිපාණන් වහන්ෙස්ෙග් අනුශාසනා පරිදි දරුවන් ෙවනුෙවන් ෙහට (2009/10/01) සිට විවෘත ෙවි.
දේශීය කෘෂි නිෂ්පාදන අලෙවිසැලක්
පලුගස්වැව සදීප නැණසල මධ්‍යස්ථානය මගින් දේශීය කෘෂි නිෂ්පාදන අලෙවි සැලක්
පදවි පරාක්‍රමපුර ගොවීන්ට මග පෙන්වන MOBILE CDMA SMS
පදවිය පාරම්පරික ගොවීන් නව තාක්ෂණයට අනුගත කිරීමේ අරමුනින් පරාක්‍රමපුර ඩී.සී.එස් කොම්පියුටර් සිස්ටම් නැණසල මධ්‍යස්ථානය හා ICTA ආයතනය විසින් ජංගම CDMA දුරකථන භාවිතා කරමින් ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.
අඩු වියදමින් නැණසලේ පරිගණක සංඛ්‍යාව වර්ධනය කර ගනිමු
අප කැබිතිගොල්ලෑව නැණසල Net Computer nc 300 02 ක් භාවිතාකර විද්‍යාගාරයේ පරිගණක සංඛ්‍යාව 06 න් ඉහල නංවා ගන්නා ලදි මෙය ඉතා ලාභදායී ක්‍රමවේදයක් හෙයින් ඔබගේ නැණසලේ පරිගණක ධාරිතාවය ඉහල නැංවීමට ‍අවශ්‍ය තොරතුරැ පහත දුරකතන අංකයෙන් විමසන්න 0773961166 මංඡුල දිලිප් - ව්‍යාපෘති අධ්‍යක්ෂ
The Inauguration of Information and Technology Course in Tamil Medium at Nenasala Teldeniya
Nenasala center has organized to conduct all the courses in Sinhala, English, and Tamil Language
Net Computer Demonstration Program
අඩු වියදමින් නැණසලේ පරිගණක සංඛ්‍යාව වර්ධනය කර ගැනීමට Net Computer උපාංග හදුන්වා දීම සදහා විශේෂ වැඩසටහනක් නැණසල ක්‍රියාකරැවන් වෙනුවෙන් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත මෙහිදි මෙම උපකරණයේ ඇති සාර්ථක අසාර්ථක භාවය අධ්‍යයනය කල හැකි අතර අවශ්‍ය නම් උපකරණ සදහා ඇණවුම් කිරිම සිදු කල හැක වැඩි විස්තර ව්‍යාපෘති කළමණාකරූ Dilip Kumar 077 3961166, 0718018269
ඇස් කණ්නාඩි ලාබා දීමේ සමාජ සත්කාර්්‍ය
ගිරාකඩුව හ්‍රී සද්ධර්මාරාම නැණසල හා සිරි පේමානන්ද දහම්පාසල මගින් ගිරාකංඩුව ගම්වාසින් සදහා 200/02/22 දින සංවිධානය කරනු ලැබූ නොමිලේ ඇස් පරීක්ෂාව සහ වෛද්‍ය උපදේෂණ වැඩසටහනින් පසු ඇස් කණ්නාඩි ලාබා දීමේ සමාජ සත්කාර්්‍ය
Content Workshop For Nenasala Operators Of Central Province
Content Promotion Workshop for central province nenasala oparators
මල් කැකුලු වලට ආදරෙන් . . .
Establishment of Kandy District Nenasala -Task Force
The Second Task Force of Sri Lanka is establishing on 19.6.2009 morning from 9.00 am to 12.00 pm at Natha Dewalaya Nenasala institution kandy
ඔබ නැණසල මධ්‍යස්ථානය නමින් චිද්්‍යුත් තැපැල් ලිපිනයක්
අපට ඔබත් සමග සම්බන්ධ වීම සදහා ඔබ නැණසල මධ්‍යස්ථානය නමින් චිද්්‍යුත් තැපැල් ලිපිනයක් (E-mail address) එකක් සාදා kandynenasala@gmail.com
Establishment of Kandy District Nenasala -Task Force
The Second Task Force of Sri Lanka is establishing on 19.6.2009 morning from 9.00 am to 12.00 pm at Natha Dewalaya Nenasala institution kandy
සදීප නැණසල - පලුගස්වැව.
ශිල්ප සයුර අධ්‍යාපනික වැඩසටහන.
මහනුවර දිස්ත්‍රික් නැණසල කාර්්‍ය සාධක බලකාය පිහිටුවිම ( kandy District Nenasala Task Force)
ශ්‍රි ලංකාවේ දෙවන කාර්්‍ය සාධක බලකාය ( kandy Nenasala Task Force)පිහිටුව්ම 2009-6-19 වන දින උදේ 9 සිට දහවල් 12 දක්වා නාථ දෙ‍්වාල නැණසල මධ්‍යස්ථානයේදි සිදු කෙරේ
රණවිරැ පවුල් වල සිසු දරැවන්ට ශිෂ්‍යත්ව
රණවිරැ පවුල් වල සිසු දරැවන්ට ශිෂ්‍යත්ව 100 දීෙමි වැඩපිළිෙවල kebithigollewa Nenasala dilip kumara 0773961166
මාතෘ භූිය ඒක්ෙස්සත් කළ රණවිරි දූ පුතුනට උපහාර පිදීෙමි උපහාර උෙළලක්
තිස් වසරකට අධික කාලයක් ත්‍රස්තවාදී අදුරු යුගය නිමා කරමින් මාතෘ භූමිය ඒක් ෙස්සත් කළ ෙස්නාධිනායක අතිගරු ජනාධිපතිතුමන්ට ,රණවිරු දූපුතුනට උපහාර පුද කිරිෙමි ෙපරහැරක් හා අාශිර්වාදාත්මක මහා ෙබා්ධි පූජා පිංකමක් මහියංගන ෙකාසල්ෙපාත නැණසල සන්නිෙවිදන පියස ෙමෙහයවීෙමන් ෙකෙසල්ෙපාත රණවිරු සංසදය,නැණසල ළමා සමාජය,ප්‍රෙද්ශෙය් සියලුම පාසල්,විහාරස්ථාන,ග්‍රාමනිලධාරි කාර්යාලය,ප්‍රාෙද්ශිය ෙල්කමි කාර්යාලය,මහියංගන ෙපාලීසිය අාදී අායතනවල සහභාගිත්වෙයන් 2009/05/27 දින සවස 3.30 ට ෙපරහැර අාරමිභ වන අතර,සවස 5.30 ට ෙකෙසල්ෙපාත රඹකැන් පුරාණ විහාරස්ථානෙය්දී අාශිර්වාද ෙබා්ධිපූජාව පැවැත්ෙවි.ෙමම වැඩසටහන සදහා අනුශාසකත්වය රඹකැන් පුරාණ විහාරාධිපති අතිගරු කණුෙගාල්ෙල් රතනෙජා්ති මාහිමිපාණනන් වහන්ෙස්ෙගනි.
නැණසල
ආයූබෝවේවා මහරජාණෙනි! රදුරු ත්‍රස්තවාදය පරදවා එට එක්සේසත් කළ අතිගරු ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා, ත්‍රිවිධ හමුදාපතිතුමන්ලා ඇතුළු මේ සඳහා ජීවිත පරිත්‍යාගයෙන් දායක වූ සියළුම රණවිරුවන්ට අපගේ උපහාරය
රට ජාතිය ෙබ්රාගත් රණවිරැවන් සදහා ෙබා්ධිපූජා පිංකමක්
අතිගරු ජනාධිපතිතුමාටත්/ අාරක්ෂක ෙල්කම්තුමාටත් /සියලූම රණවිරුවන්ටත්/ ලක්වාසී සියලු ජනතාවටත් ෙසත් පතා ෙබා්ධිපූජාමය පිංකමක් නැණසල ෙතල්ෙදණිය මගින්
ජනපතිදාණෙනි ,චිරං ජයතු ජය ශ්‍රී
ශ්‍රී ලකාව ලෝක සිතියමෙන් අතුගා දැමීමට ජාත්‍යන්තරව කුමන්ත්‍රණ දියත්වු මොහොතක දේශයේ පිනට පහලව දසතපුරා ශ්‍රී ලාංකික යන නාමය ප්‍රබලයන් අතර අති ප්‍රබල ස්ථානයකට ගෙනආ ජනපතිතුමා හට හුරීකඩුව නැණසලේ ( මැණික්හින්න ) අපගේ ගෞරව පුර්වක ප්‍රණාමය පලකරමු.
කෘෂිකර්මයට නවතාවයක්
හුරීකඩුව නැණසල මධ්‍යස්ථානයේදී 2009-05-02වැනි දිනයේදී content Promotation වැඩසටහන සාර්ථකව සිදුකරන ලදි.එයට සහභාගීවු ජාලිය වැලිවත්ත මහතා ඇතුලු සියලුම දෙනාහට අපගේ ගෞර්ව පුර්වක ස්තූතිය පලකරමු.
Internet and E mail one day work shop
Internet and E mail one day work shop will be start 2009 05 09 , 9.00 am at Nenasala Center Kebithigollewa
වෙසක් උත්සවය නිමිති කරගෙන තෙ‍ල්දෙනිය නැනසල මගින් ක්‍රිය‍ාත්මක කරන පුණ්‍යමය සත්කාරය
2009.05.08 වන දින රබුක්වැල්ල රජ මහ‍ා ව්හාරස්ථානය අසලදි කොස් රොටි දන්සලක් පැවැත්වේ එය පෙ: ව 8 සිට ප:ව 5 දක්වා පැවැත්වේ 2009.05.08 වන දින මහා කොළ කැද දන්සලක් ඹරු‍තොට නරමිපනාව මන් සංදියේදි පැවැත්වේ එය පෙ:ව 6 සිට පෙ:ව 10 දක්වා පැවැත්වේ මෙම සත්කාරයන් සදහා සහාභාගි වන ලෙස මෙයින් අරාධනා කරමි.
සියළුම නැණසල ක්‍රියාකාරී මහත්ම මහත්මීන් වෙත,
ස්වභාෂා අන්තර්ගත සංවර්ධන ව්‍යාපෘතිය
රිටිගල නැණසල ළමා සමාජයේ බක්මහ උළෙල 16 වනදා පැවැත්විකි.
රිටිගල නැණසල ළමා සමාජය විසින් සංවිධානය කරනු ලබන බක්මහ උළෙල 16 වන බ්‍රහස්පතින්දා දවස පුරා මුරියාකඩවල පාසල් ක්‍රිඩාංගනයේදි පැවැත්විනි.
ශිල්ප සයුර හල්මිල්ලවැටිය පාසල් සිසු දරැවන්ට නොමිලේ
කුරිරැ ත්‍රස්ග්‍රවාදී බස් බෝමිබයට හසු වු පවුල් වල දු දරැවන් නොමිලේ ශිල්ප සයුර ලබා දීමට කැබිතිගොල්ලෑව නැණසල ඉදිරිපත් වෙයි 2009 04 05 දින අනුරාධපුර ශිල්ප සයුර නිළ දියත් කිරීම මෙහිදී සිදු විය
සහතික පත්‍ර ප්‍රධානය
පරිගණක පාඨමාලා හදාරන ලද සිසු සිසුවියන්ට අදාල සහතික පත් නිකුතුව 2009 04 05 දින පෙ ව 10 30
නායකත්ව හා ‍පෞර්ෂ වර්ධන වැඩමුළුව
රිටිගල නැණසල සහ සෙඩෙක්(සෙත්සවිය)සංවර්ධන ආයතන එක්ව සංවිධානය කල නායකත්ව හා ‍පෞර්ෂ වර්ධන වැඩමුළුව නොබෝදා රිටිගල නැණසල මධ්‍යස්ථානයේදි පැවැත්විනි.
මහනුවර දිස්ත්‍රික් නැණසල ක්‍රියාකරුවන්ගේ මාසික රැස්වීම
මහනුවර දිස්ත්‍රික් නැණසල ක්‍රියාකරුවන්ගේ රැස්වීමක් 2009 මාර්තු මස 28 වන සෙනසුරාදා පස්වරු 2.00ට නාථ දේවාල නැණසල මධ්‍යස්ථානයේදී
මහියංගන.ෙකෙසල්ෙපාත නැණසල ෙදවන සංවත්සරය
මහියංගන ෙකෙසල්ෙපාත ප්‍රඥාදීපනී පිරිෙවණ නැණසල ෙදවන සංවත්සරය 2009/03/18 දිනට ෙයදී තිෙබි.
රණ විරු උපහාර බෝධි පුජාව
නිකවැරටිය බුදුමුත්තාව රජමහා විහාරය
ප්‍රජා නායකත්ව පුහුණු වැඩසටහන
මහියංගන ෙකෙසල්ෙපාත නැණසල ළමා සමාජය සංවිධානය කරනු ලබන නැණපුබුදු නායකත්ව කුසලතා සංවර්ධන වැඩමුලුව 2009/01/30,31 සහ 02/01 දිනවලදී බ/ෙකෙසල්ෙපාත යාය 11 මහා විද්‍යාලෙය්දි පැවැත්වීමට සියලු කටයුතු සූදානමි කර අැත.රිදීමාලියද්ද ප්‍රාෙද්ශීය ෙල්කමි කාර්යාලය සමිපත් දායකත්වය ලබා ෙදන ෙමම වැඩසටහන සදහා ෙකෙෙසල්ෙපාත යාය 11,යාය 12,ඉකිරියෙගාඩ යන පාසල් සහ ප්‍රෙද්ශවාසී සියලු ෙදනා සහෙයා්ගය ලබා ෙද්. රිදීමාලියද්ද ප්‍රාෙද්ශිය ෙල්කමි ෙකාටිඨාශෙය් ළමා සමාජ නිෙයා්ජනය කරමින් දරු දැරියන් 50 ක් පමණ ෙමම වැඩසටහනට සහභාගී වීමට නියමිතය
ප්‍රජා නායකත්ව පුහුණු වැඩසටහනක්
මහියංගන,ෙකෙසල්ෙපාත නැණසල ළමා සමාසමාජය, ෙකෙසල්ෙපාත රඹකැන් පුරාණ විහාරාධිපති කණුෙගාල්ෙල් රතනෙජා්ති මාහිමිපාණන්වහන්ෙස්ෙග් අනුශාසකත්වෙයන් නැණසල සන්නිෙවිදන පියස ඒක්ව සංවිධානය කරනු ලබන ෙතදින ප්‍රජානායකත්ව පුහුණු වැඩසටහන ජනවාරි මස 30,31 සහ ෙපබරවාරි 01 දින වලදී බ/ෙකෙසල්ෙපාත යාය 11 මහා විද්‍යාලෙය්දි පැවැත්ෙවි.ෙමම වැඩසටහන සදහා සමිපත් දායකත්වය රිදීමාලියද්ද ප්‍රාෙද්ශීය ෙල්කමි කාර්යාලය.
නැණසල - සහතික පත්‍ර ප්‍රධාෙනා්ත්වය
පසුගිය අ.ෙපා.ස (සා/ෙපළ) අවසන් කළ සිසුන් සදහා පවත්වන ලද විෙශ්ෂ පරිගනක සහතික පත්‍ර පාඨමාලාෙවි තාග්‍ය හා සහතික පත්‍ර ප්‍රදාෙනා්ත්සවය 2008/12/12 මහියංගන ෙකෙසල්ෙපාත රඹකැන් පුරාණ රාජමහා විහාරාධිපති අතිපූජ්‍ය කණුෙගාල්ෙල් රතනෙජා්ති මාහිමිපාණන් වහන්ෙස්ෙග් අනුශාසකත්වෙයන්, ප්‍රෙද්ශවාසි විශාල පිරිසකෙග් සහභාගීත්වෙයන් විහාරස්ථ ධර්මශාලා මන්දිරෙය්දි පැවැත්විණ.
දේශීය ආහාර නිෂ්පාදන දිරි ගැන්වීම
දේශීය ආහාර නිෂ්පාදනය හා පරිභෝජනය දිරි ගැන්වී‍මෙ ජාතික සතිය නිමිත්තෙන් දැනුවත් කීරීමෙ වැඩසටහන 2008/12/07 වැනි දින ප.ව. 2.00 ට පැවැත්වෙ.
මධ්‍යම පළාත් නැණසල ක්‍රියාකරුවන් සදහා පවත්වන ඉංග්‍රීසි වැඩමුලුව.
මධ්යවම පළාත් නැණසල ක්‍රියාකරුවන් සදහා 2008-12-11 වන දින පවත්වන ඉංග්‍රීසි වැඩමුලුව.
ෙතල්ෙදණිය නැණසල හා ජන උදාන ලංකා සමාජ සත්කාරක සංවිධානය මූලිකත්වෙයන් මාර්ග සංවර්ධනය කිරීෙම් ශ්‍රමදාන කදවුරක් හා නැණසල දැනුවත් කිරීෙම් වැඩසටහනක්
ෙතල්ෙදණිය නැණසල හා ජන උදාන ලංකා සමාජ සත්කාරක සංවිධානය මූලිකතත්වෙයන් මාර්ග සංවර්ධනය කිරීෙම් ශ්‍රමදාන කදවුරක් හා නැණසල දැනුවත් කිරීෙම් වැඩසටහනක් 2008-10-21 දින
කෘෂි ක්ෂේත්‍රයේ නිළධාරීන් දැනුවත් කිරීම
තෙල්දෙනිය නැණසල මගින් පවත්වන නැණසල නැනසල කාර්්‍යයන් හා කෘෂිකාර්මික ක්ෂේතරයට තොරතුරැ තාක්ෂණය යොදා ගන්නා ආකාරය පිළිබද කෘෂි ක්ෂේත්රයේ සියලූම නිළධාරීන් දැනුවත් කිරීමේ සම්මන්තරණයක් 2008-10-09 දින
රැකියා විරහිත තරුණ තරුණියන් සදහා රැකියා අවස්ථාවක් - සදීප නැණසල පලුගස්වැව
ගිරිතලේ බ්‍රැන්ඩික්ස් කැෂුවල්වෙයා ආයතනයට පුහුණු/නුපුහුණු ජුකී මැෂින් ක්‍රියාකරවන්නන් (පිරිමි/ගැහැණු) නැණසල මධ්‍යස්ථානයේදී බදවාගනු ලැබේ.
අන්තර්ඡාලය හරහා පුවත් පත් ලබමු
දවසේ පත්තර සියල්ල බලමු ගමෙ දිනපතා පුවත්පත් බලන වැඩිහිටි ඡනතාව නැණසලට යොමු කිරීම මෙ සදහා ඔබට තාක්ෂණික සහය සදහා අන්තර්ඡාලය හා විද්්‍යුත් තෑපෑල නමි පාඨමාලාව නොමිලේ හැදෑරිය හැක මෙ සියල්ලටම සාමාඡික ගාස්තු ලෙස මාසිකව රැ 100.00 මුදලක් පමණක් අයකරනු ඇත Nenasala Kebithigollewa
නැණසල-තෙල්දෙණිය. විදුහල්පති වරුන් දැනුවත් කිරීමේ රැස්වීම.
නැණසල-තෙල්දෙණිය මගින් පවත්වනු ලබන විදුහල්පති වරුන් දැනුවත් කිරිමේ රැස්වීම.
ශිෂ්‍යත්වය ප්‍රධාෙනා්ත්සවය - ජන උදාන ලංකා නැණසල ෙතල්ෙදණිය
රාජ්‍ය අායතන හා ෙවනත් අායතන නිළධාරීන් සදහා ශිෂ්‍යත්ව ලබා දීම .ජන උදාන ලංකා නැණසල ෙතල්ෙදණිය
බෝධිපූජාමය පිංකමක්
රටට,ශ්රී ලංකා වාසීන්ට හා රණවිරැවන්ට සෙත්පතා බෝධිපූජාමය පිංකමක් පැවැත්වේ.
යුද බිමේදී දිවි පිදූ රණවිරැවෙකුගේ පවුලට නිවසක්
වැලිඔය ක්රියාන්විත රාජකාරියේදී ජීවිතය පිදූ නිමල් කරැණාරත්න රණවිරැවා වෙනුවෙන් නිවසකට මුල්ගල් තැබීම.
Invite for all Monthly meeting of kandy district Nenasala Association
We Invite for All kandy District Nenasala Association.
Invite For All for Monthly meeting of Ratnepura District Nenasala Association
We Invite for All Ratnepura Nenasala Operators for the Monthly meeting of Ratnepura District Nenasala Association of Ratnepura District will be Conference Hall of Pallebedda Nenasala Centre, on 8th July 2008 at 9.00am to 11.00am Secratary Ratnepura District Nenasala Association
ජන උදාන ලංකා නැණසල පන්ති ආරම්භය
තෙල්දෙණිය ජන උදාන ලංකා නැණසල මධ්‍යස්ථානය මගින් 2008-06-12 වන දින සිට නව පාඨමාලවන් ආරම්භ වේ
සමාජ සත්කාර මෙහෙව‍රෙහි ඔබත් කොටස්කරු‍වෙකු වන්න
අප ප්‍රදේශයේ හිසට වහලක් නොමැතිව සිටින අහිංසක මවකට සහ පුතෙකුට නිවහනක් සාදා දීමේ පුණ්‍ය මෙහෙවර මේ දිනවල නැණසල මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී.
සහතික පත්‍ර ප්‍රධානය කිරීම
2008 - 03- 23 රනෝරාව සිසු සිසුවියන් හට සහතික පත්‍ර ප්‍රධානය කිරීම.
සියලුම නැණසල සදහා සිම්පනි දුරකථන පහසුකම් කැබිතිෙගාල්ලැව නැණසෙලන් දැන් ලබා ගත හැක
සියලුම නැණසල සදහා සිම්පනි දුරකථන පහසුකම් කැබිතිෙගාල්ලැව නැණසෙලන් දැන් ලබා ගත හැක
For Ratnepura All
Changed venue of Ratnepura District Nenasala Association meeting of February will be conference hall of Pallebedda Nenasala.
Monthly Meeting of Ratnepura District Nenasala Association
We Invite for All Ratnepura Nenasala Operators The Februaru Monthly meeting of Ratnepura District Nenasala Association of Ratnepura District will be Conference Hall of Godakawela Nenasala Centre, on 4th February 2008 at 9.00am to 11.00am Secratary Ratnepura District Nenasala Association
Training Centre Facility in Tangalle
Nenasala Jointly with Business Creations (GTE) Ltd offers you comprehensive training center facility in Tangalle (IT lab with 15 computers and Air conditioned training genre for other training programs
project report
internet and e-mail
Panamura Nenasala Link to UCSC at Colombo
Panamura Nenasala link to UCSC as a e-Facilitator with LMS programme. UCSC is willing to identify Panamura Nenasala centre who like to act as "Facilitators for e-Learning based Study Programmes".
E – LEARNING FOR KIDS
The kebithigollewa Nenasala is inviting all Respective stake holders of this community to grace the Demonstration .programme will be held on 08th of January 2007 at 2.30 p.m at Nenasala kebithigollewa (Mediam Sinhala)
Internet and E mail 3 day for school Teachers
Internet and E mail for school teacher a workshop held on 5th , 6th of January of Nenasala Kebithigollewa
free call to more than 40 countrys
japan,austrilia,usa,new zealand,jordan,etc
e-Learning For Kids
The Badulla SAF Nenasala is inviting all respective stake holders of this community to grace the Demonstration Programme will be held on 08th of January, 2007, at 02. 30 p. m., at Auditorium of Social Aid Foundation, #. 14/1, Cocowatte Road, Badulla, Sri Lanka (Next to the Seylan Bank) in medium Sinhala.
රත්නපුර දිස්ත්‍රික් නැණසල සංසදය සදහා නව සාමාජිකයන් බදවා ගැනනේ
අප සංසදයේ සාමාජික වන මෙන් ඔබ සැමට ආරාධනා! වැඩි විස්තර සදහා විමසන්න e-Mail nenasociety.rat@gmail.com ‍ලෙක්ම්, පනාමුර නැණසල, පනාමුර
North Central Province’ NENASALA meeting
2003-09-23 (am 9.00)
බස්නාහිර පාලාත් එකමුතුව
බස්නාහිර පලාතේ ඇති නැණසල ක්‍රියාකරැවන් හා ටෙලිසෙන්ටර් ක්‍රියාකරැවන්ගේ හමුවිමක් මේ මස 27