නැණසල ක්‍රියාකරුවන්ගේ නේවාසික පුහුණු වැඩසටහන 2010  
 

නැණසල මධ්‍යස්ථාන ක්‍රියාකරුවන් සදහා පවත්වනු ලබන නේවාසික පුහුණු වැඩසටහන 2010 අගෝස්තු මස  1 වන දින සිට 7 වන දක්වා  25 වන දින සිට 31 වන දක්වා තුල්හිරිය මාස්ක් කළමණාකරන තාක්‍ෂණ ආයතනයේදි  පැවැත් විමට කටයුතු යොදා ඇත.

මෙම පුහුණුව සදහා දිප ව්‍යාප්ත නැණසල මධ්‍යස්ථාන අතුරින් නේවාසික පුහුණුව සදහා සහභාගි නොවු මධ්‍යස්ථානයන්හි ක්‍රියාකරුවන් සහභාගිවනු ඇත

 
  |Back.||Archive.|  
Home Page