බදුල්ල දිස්ත්‍රික් නැණසල ප්‍රජා සංවර්ධන බලකාය පිහිටු විම.  
 


බදුල්ල දිස්ත්‍රික්කය තුල පිහිටි නැණසල මධ්‍යස්ථානයනහි හිමිකරුවන්ගේ හැකියාවන් වර්ධනය කිරිමටත් එ මගින් නැණසල මධ්‍යස්ථානයන් හි කාර්යක්‍ෂම තාවය හා ඵලදායිත්ව වර්ධනය කිරිම අරමුණුකර ගෙන ආරම්භ පිහිටු වනු ලබන නැණසල ප්‍රජා සංවර්ධන බලකාය පිහිටුවිමේ බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන 2010 ජුනි මස 11 වන දින පෙ.ව. 10.00 ට බදුල්ල , සොෂල් ඒඩ් ෆෙවුන්ඩේෂන්  නැණසල මධ්‍යස්ථානයේදි පැවැත්වේ මෙම වැඩසටහන සදහා බදුල්ල දිස්ත්‍රික්කයේ සියළුම නැණසල හිමිකරුවන්ගේ පැමිණිම අනිවාර්ය වේ.

එ දින ඔබ නැණසල මධ්‍යස්ථානයේ අන්තර්ජාල පහසුකම් ලබා ගැනිම සම්බන්ධවද සාකජ්චා කෙරේ.

 
  |Back.||Archive.|  
Home Page