![]() |
||
| නැණසල මධ්‍යස්ථාන ක්‍රියාකරුවන්ගේ නේවාසික පුහුණු වැඩමුළුව. | ||
නැණසල
මධ්‍යස්ථාන ක්‍රියාකරුවන්ගේ නේවාසික පුහුණු වැඩමුළුව. ඔබ විහාරස්ථානයට /සමිතිය මගින් ක්‍රියාත්මක කරන නැණසල තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථානයේ සේවය කරන ක්‍රියාකරුවන් සදහා පැවැත්වෙන මෙම පුහුණු වැඩසටහන සදහා ඔබ නැණසල මධ්‍යස්ථානයේ දෙදෙනෙකු සහභාගි කරවිමට අවස්ථාව ලබාදි ඇති බව සතුටින් දන්වා සිටිමු. වැඩමුළුව පැවැත්වෙන දිනය හා ස්ථානය පිළිබද විස්තර ඉදිරියේදි දැනුවත් කරනු ලබන අතර පහත සදහන් කරුණු පිළිබදව ඔබගේ අවදානය යොමුකරන්න. 1. අප විසින් අදාළ දිනය හා ස්ථානය පිළිබදව ලිපි මගින් ,දුරකථන මගින්,විද්‍යුත් තැපෑල මගින් හා නිළ වෙබ් අඩවිය මගින් දන්වා සිටිනු ලැබේ. 2. මෙම වැඩසටහන දින 06 ක නේවාසික වැඩමුළුවක් ලෙස සංවිධානය කර ඇති අතර නවාතැන් පහසුකම් හා ආහාරපාන සපයනු ලැබේ. 3. මෙම ලිපිය සමග අමුණා ඇති අයදුම් පත්‍රය නිවැරදිව පුරවා 011 -2368387 ෆැක්ස් කල යුතුය. 4. ජාතික හැදුනුම් පත හා අප ආයතනය මගින් නිකුත් කරන ලිපි රැගෙන එම අනිවාර්ය වන අතර යම් හෙයකින් සහභාගිවන අය වෙනස් වන්නේ නම් වැඩමුළුව පැවැත්විමට දින 05 කට කලින් ඒ පිළිබද දැනුම් දිය යුතුය. 5. පුහුණු මධ්‍යස්ථානයට පැමිණි පසු අදාළ වැඩමුළු කාලය අවසන්වන තුරු එම ස්ථානයෙන් බැහැර විමට අවසර දෙනු නොලැබේ. 6. පුහුණු කාලසිමාව තුල ඔබගේ විනය පිළිබද අප නිරික්‍ෂණය කරනු ලැබේ. එබැවින් මෙම වැඩමුළුවෙදි විනය ගරුකව හැසිරිම ඔබගේ යුතුකමකි. 7. මෙම වැඩමුළුව මගින් පහත සදහන් කරුණු ආවරණය කරන අතර තමන්ගේ නැණසල මධ්‍යස්ථානය සාර්ථකව ක්‍රියාත්මකිරිමට උපකාරිවනු ඇත. ව්‍යෘපාර සැලසුම්කරණය,නැණසල කළමණාකරණය,දේශිය
අන්තර්ගතයන් හා සේවාවන්, වෙළදපල හා ප්‍රචාරණය, අන්තර්ජාලය , දේශිය භෂා - යුනිකොඩ්,
නියාමනය හා ඇගයීම,අභිපෙරණ වැඩසටහන් අසියානු කලාපයේ තොරතුරු තාක ෂණ සේවාවන් ග්‍රාමිය මට්ටමට ගෙනයාමේ වැඩපිළිවෙළට ශ්‍රි ලංකාව තුල ක්‍රියාකාරිව දායක වන ඔබ සැමගේ හැකියාව හා දැනුම වර්ධන කිරිම සදහා ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩමුළුව සදහා ඔබගේ සහභාගිත්වය අගය කර සිටිමු. වැඩි විස්තර සදහා ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ආයතනයේ “නැණසල “ අංශය අමතන්න.
නැණසල
වැඩමුළුව සදහා අයදුම් පත්‍රය මෙම වැඩමුළුව සදහා එක් “නැණසල” මධ්‍යස්ථානයකින් දෙදනෙකු සහභාගිකර ගනු ලැබේ. එබැවින් ඔවුන්ගේ තොරතුරු පහත සදහන් පරිදි සම්පුර්ණ කර ලිපිය ලැබි දින දෙකක් තුල(02) අප වෙත යොමුකරන්න. නැණසල මධ්‍යස්ථානයේ නම :.................................................................................................................... ලිපිනය :........................................................................................................................................................... දුරකථන අංක (ගෘහස්ථ).................................................................. (ජංගම)..................................................................... විද්‍යුත් තැපැල් ලිපිනය(නැණසල) :.......................................................................................................... 1. ) a. සමිපුර්ණ නම .......................................................................................................... b. තනතුර (නැණසල මධ්‍යස්ථානයේ).................................................................................................... c. ලිපිනය .................................................................................................................... d. ජා.හැ.අංකය ............................................................................................................ e. උපන් දිනය .............................................................................................................. f. දුරකථන අංකය ........................................................................................................ g. විද්‍යුත් ලිපිනය .......................................................................................................... h. නැණසල මධ්‍යස්ථානයේ කටයුතු කරන කාලය ............................... 2. ) a. සමිපුර්ණ නම .......................................................................................................... b. තනතුර (නැණසල නැණසල මධ්‍යස්ථානයේ)................................................................................ c. ලිපිනය .................................................................................................................... d. ජා.හැ.අංකය ............................................................................................................ e. උපන් දිනය .............................................................................................................. f. දුරකථන අංකය ...................................................... |
||
| |Back.||Archive.| |