අඩු වියදමින් නැණසලේ පරිගණක සංඛ්‍යාව වර්ධනය කර ගනිමු  
 

Net Computer Demonstration Program  
 

අඩු වියදමින් නැණසලේ පරිගණක සංඛ්‍යාව  වර්ධනය කර ගැනීමට Net Computer උපාංග හදුන්වා දීම සදහා විශේෂ වැඩසටහනක් නැණසල ක්‍රියාකරැවන් වෙනුවෙන් පැවැත්වු අතර   මෙහිදි මෙම උපකරණයේ  ඇති
සාර්ථක අසාර්ථක භාවය අධ්‍යයනය කල  අතර පැමිණි සිටි නැණසල ක්‍රියාකරැවන් 07 දෙනෙකු  උපකරණ සදහා ඇණවුම් කිරිම සිදු කලේය

වැඩි විස්තර  
ව්‍යාපෘති කළමණාකරූ   Dilip Kumar 077 3961166, 0718018269

Nenasala - Kebithigollewa

 
  |Back.||Archive.|  
Home Page