මල් කැකුලු වලට ආදරෙන් . . .  
 

සහෝදරත්වයේ දෑත් දිගු කරමින් ඔවුන්ගේ ලෝකයට මොහොතක් ඇතුලු වී පුංචි හෝ සතුටක් ලබා දීමේ අරමුණින් මහනුවර ශ්‍රි නාථදේවාලය නැණසල මගින් අරුප්පල "සිගිති සෙවන" ළමා නිවාසයට සවස තේ පැන් සංග්‍රහයක් ලබා දීමට කටයුතු සංවිධානය කර ඇත. එය 2009.07.05 වන දින සවස 3.30 ට නැණසල භාරව කටයුතු කරන පූජ්‍ය ඇටිපොල මහින්ද හිමියන්ගේ මූලිකත්වයෙන් සිගිති සෙවනෙහි දී සිදු කරනු ලැ‍බේ.

 
  |Back.||Archive.|  
Home Page