ඔබ නැණසල මධ්‍යස්ථානය නමින් චිද්්‍යුත් තැපැල් ලිපිනයක්  
 

මහනුවර දිස්ත්‍රික්කයේ සියලු නැණසල හිමිකරුවන් හා ක්‍රියාකරුවන් වෙත

 

අපට ඔබත් සමග සම්බන්ධ වීම සදහා ඔබ නැණසල මධ්‍යස්ථානය නමින් චිද්්‍යුත් තැපැල් ලිපිනයක් (E-mail  address) එකක් සාදා kandynenasala@gmail.com වෙත හැකි ඉක්මණින් එවන ලෙස කාරුණිකව දන්වමි

 

නන්දන බංඩාර මඩුගල්ල;

ICT තානාපති ICTA

 
  |Back.||Archive.|  
Home Page