සදීප නැණසල - පලුගස්වැව.  
 

                                   

                                            අප සදීප නැණසල මධ්‍යස්ථානයේ ශිල්ප සයුර වැඩසටහන ස්ථාපනය කොට එය දැනට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවති. මේ සදහා අති දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇති අ / පුස්දිවුලුවැව විදුහලේ විදුහල්පතිතුමන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ඔවුනගේ දෙමව්පියන් වැඩසටහන හදුන්වා දීමේ උත්සවයට  සහභාගි විය. එහිදී එම විදුහලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්  සදහා ශිල්ප සයුර අධ්‍යාපනික වැඩසටහන අධ්‍යයනය කිරීම සදහා  නොමිලේ ලබා දීමට කටයුතු යොදා තිබේ.

 

 
  |Back.||Archive.|  
Home Page