![]() |
||
| කෘෂිකර්මයට නවතාවයක් | ||
2009-05-02 දින හුරීකඩුව නැණසල මධ්‍යස්ථානයේදී Content Promotation වැඩසටහන සාර්ථකව සිදුකරන ලදි.එම අවස්ථාවට ICTA ආයතනය නියෝජනය කරමින් සහභාගීවු ජාලිය වැලිවත්ත මහතා ඇතුලු සියලුම දෙනාහට අපගේ ගෞර්ව පුර්වක
ස්තූතිය පලකරමු. තවද
එහි දෙවන අදියරේදී, ප්‍රදේශයේ සමිති සමාගම්වල නිළධාරී මණ්ඩලයන්ට තවදුරටත්
ඒ පිළිබදව ප්‍රායෝගිකව කරැණු පහදා දීමේ සුහද හමුවක් 2009-05-24 දින අප
නැණසල මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.ඒ අවස්ථාව සාර්ථක කර
ගැනීම සදහා ද ICTA ආයතනය නියෝජනය කරමින් ජාලිය වැලිවත්ත මහතා ඇතුළු ඔබ සියලු දෙනාටම ආරාධනා කරමු
.
|
||
| |Back.||Archive.| |