වෙසක් උත්සවය නිමිති කරගෙන තෙ‍ල්දෙනිය නැනසල මගින් ක්‍රිය‍ාත්මක කරන පුණ්‍යමය සත්කාරය  
 
වෙසක් උත්සවය නිමිති කරගෙන  තෙ‍ල්දෙනිය නැනසල මගින් ක්‍රිය‍ාත්මක කරන පුණ්‍යමය සත්කාරය

2009.05.08 වන දින රබුක්වැල්ල රජ මහ‍ා ව්හාරස්ථානය අසලදි කොස් රොටි දන්සලක්  පැවැත්වේ එය පෙ:8 සිට ප:ව 5 දක්වා පැවැත්වේ

2009.05.08 වන දින මහා කොළ කැද දන්සලක් ඹරු‍තොට නරමිපනාව මන් සංදියේදි පැවැත්වේ එය පෙ:ව 6 සිට පෙ:ව 10 දක්වා පැවැත්වේ මෙම සත්කාරයන් සදහා සහාභාගි වන ලෙස මෙයින් අරාධනා කරමි.

  |Back.||Archive.|  
Home Page