සියළුම නැණසල ක්‍රියාකාරී මහත්ම මහත්මීන් වෙත,  
 

සියළුම නැණසල ක්‍රියාකාරී මහත්ම මහත්මීන් වෙ,

 

නොච්චියාගම නැණසල වන අප විසින් දැනට ක්රියාත්මක කරගෙනන යනු ලබන ස්වභාෂා අන්තර්ගත සංවර්ධන ව්යාපෘතිය සදහා අප විසින් දීති මාතෘකා යටතේ ලිපි ඉදිරිපත් කරන්නන්ගෙන් හො සහ නිර්මාණාත්මක ලිපි හා මුදල් ත්යාගයක් පිරිනැමීමට අප විසින් කටයුතු යොදා. අනුව  ඉදිරිපත්වන ලිපි අතරින් ඔබගේ නැණසල මගින් ඉදිරිපත්  කරන ලිපියක් ජයග්‍රහනය සහා තෝරාගනු ලැබුවහොත් එක් ලිපියක් සහා අදාල නැණසල වෙත රු:250 ක මුදලක් හිමිවන අතර එම ලිපිය ඉදිරිපත් කරන සිසුවාට හෝ එම පුද්ගලයාට රු: 750 ක මුදල් ත්‍යාගයක්ද  හිමිවේ. මෙම ව්‍යාපෘතිය තුලින් අප බලාපොරොත්තු වන්නේ දැනුම සොයන්නන් හට දැනුම ලබාදීමත් දැනුම ලබන්නන් හට දැනුම සොයා දීමත්ය. එම නිසා අපගේ මෙම වෑයමට සහයක් වශයෙන් ඔබගේ එක් නැණසලක් මගින් සතියක් ඇතුලත අවම වශයෙන් ලිපි 20 ක ප්‍රමාණයක් (උපරිමය සීමාවක් නොමැත) අපවෙත එවන මෙන් ඉල්ලා සිටිමු. මේ සහා වයස් සීමාවක් නොමැත. මෙය විවෘත තරයකි. ලිපි සහා අදාල මාතෘකා ලබා ගැනීමට www.creativelanka.info වෙබ් අඩවියට පිවිසෙන්න.

 

සැ.යු. ඔබ විසින් එවනු ලබන ලිපි සිංහල යුනිකෝඩ් භාවිතයෙන් MS-Word වලින් asbnanasala.noc@gmail.com  යන ඊ ෙම්ල් ලිපිනය වෙත එවන මෙන් ඉල්ලා සිටිමු.

 

 

 
  |Back.||Archive.|  
Home Page