ශිල්ප සයුර හල්මිල්ලවැටිය පාසල් සිසු දරැවන්ට නොමිලේ  
 

කැබිතිගොල්ලෑව ට යකාවැව හල්මිල්ලවැටිය සිට ධාවනය වු බස් රථයට  කුරිරැ ත්‍රස්ග්‍රවාදී  බස් බෝමිබයට හසු වු පවුල් වල දු දරැවන් නොමිලේ ශිල්ප සයුර ලබා දීමට කැබිතිගොල්ලෑව නැණසල ඉදිරිපත් වෙයි 2009 04 05 දින  අනුරාධපුර ශිල්ප සයුර නිළ දියත් කිරීම මෙහිදී සිදු විය

   මෙ සදහා ශිල්ප සයුර නිර්මාතෘ නිරංඡන් මීගමිමන මහතා හා අනුරාධපුර නැණසල හිමිකරැවන් හා කළමණාකරැවන් රැසක් සමගින් කැබිතිගොල්ලෑව විහාරහල්මිල්ලෑව සිරිසුලුගල් දඹුලු විහාරයේ කුංවුටිටුවෙ පාලිත ස්වාමීන් වහන්යේ සහ විශ්‍රාම ලත් සිංහල ගුරැ උපදේශක ඒ ධර්මතිලක මහතා හල්මිල්ලවැටිය විදුහලේ විදුහල්පති ගුණසේන මහතා හා එම විදුහලේ ගුරැභව‍‍‍තෙකු සමග සිසු දරැවන් 50 සහභාගි වන ලදි

                                                       

 
  |Back.||Archive.|  
Home Page