![]() |
||
| මහනුවර දිස්ත්‍රික් නැණසල ක්‍රියාකරුවන්ගේ මාසික රැස්වීම | ||
ගරුතර ස්වාමීන් වහන්ස/ මහත්මයානෙනි/ මහත්මියනි, මහනුවර දිස්ත්‍රික් නැණසල ක්‍රියාකරුවන්ගේ මාසික රැස්වීම මහනුවර දිස්ත්‍රික් නැණසල ක්‍රියාකරුවන්ගේ රැස්වීමක් 2009 මාර්තු මස 28 වන සෙනසුරාදා පස්වරු 2.00ට නාථ දේවාල නැණසල මධ්‍යස්ථානයේදී පැවැත්වේ. මෙදින නැණසල දියුණුවට වැදගත් වන තීරණ කිහිපයක් සාකච්ජා කරන හෙයින් ඔබ සියලු දෙනාගේ පැමිණීම කරුණාවෙන් බලාපොරොත්තු වෙමි. Rev/Mr./ Mrs./Miss. The Monthly meeting of the Nenasala Operators in Kandy District We Invite for all Nenasala Operators in Kandy District for the monthly meeting . will be Natha Devalaya Nenasala Center on 28 th March 2009 at 2.00 p.m . Co-ordinating Secretary Nenasala Association, Kandy District. Nandana Bandara Madugalle
|
||
| |Back.||Archive.| |