දේශීය ආහාර නිෂ්පාදන දිරි ගැන්වීම  
 

රැටියල  සුධර්මාරාම නැණසල රැටියල ගොවිජන සේවා සමීතිය හා වරකාගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානය ඒකාබද්ධව  අපි වවමු රට නගමු  දේශීය ආහාර නිෂ්පාදන දිරි ගැන්වී‍ෙම  ජාතික මෙහෙයුම  නිමිත්තෙන් ගමින් ගමට ගෙයින් ගෙට දැනුවත් කිරීමෙ සතියේ අවසන් දින වන  2008/12/07 වන දින ප.ව.2.00ට දේශිය කෘෂිකර්මය  නවීන තාක්ෂනයෙන් සවිබල ගැන්වීමෙ තේමාව යටතේ නි ලන්ත අබෙසිංහ මහතා විසින් පවත් වනු ලබන දේශනය විහාරස්ථ ධර්ම ශාලාවෙදී පැවැත්වෙ.

             මෙදින ප.ව.5.00 ට නවීන කෘෂි දැනුම සහිත දැනුම  පුස්තකාලය පරිහරනය කීරී‍ෙම

පුහුණු  වැඩ සටහන නැණසල මධ්‍යස්ථානයේ දී පැවැත්වෙ

 
  |Back.||Archive.|  
Home Page