1 நெனசல – அறிவக ஐந்து நாள் பயிற்சி பற்றறை
இலங்கை தகவல் மற்றும் தொடர்பாடல் தொழில் நுட்ப முகவர் நிலையம் நெனசல – அறிவக நிலைய உரிமையாளர்கள் மற்றும் செயற்பாட்டாளர்க்கான ஐந்து நாள் பயிற்சி பற்றறை ஒன்றை இம் மாதம் முதல் ஏற்பாடு செய்துள்ளது என்பதனை மகிழ்ச்சியுடன் தெரிவித்து கொள்கிறோம்.இப்பயிற்சி பற்றறையினூடாக நெனசல – அறிவக செயற்பாடுகளை மேலும் வலுவூட்டும் நோக்குடன் ஏற்பாடு செய்யப்பட்டுள்ளது. இப்பயிற்சி பற்றறைக்கு ஒரு நிலையத்திலிருந்து இருவருக்கு அனுமதி வழங்கப்படுவதுடன் பயிற்சி காலத்தின் போது அணைவருக்கு தங்குமிட வசதி மற்றும் உணவு ஆகியன வழங்கப்படும் என்பதனை அவதானத்தில் கொள்ளவும். செப்டம்பர் 19ஆம் திகதி இப்பயிற்சி ஆரம்பிக்க ஏற்பாடுகள் செய்யப்பட்டுருப்பதால் தங்கள் நிலையத்தினை செயற்படுத்தும் செயல் குழுவில் இருந்து ஒருவரும் நிலையத்தினை செயற்படுத்தும் உத்தியோகத்தர் ஒருவரும் இப்பயிற்சிக்கு பங்கேற்க முடியும் என்பதை தெரிவித்து கொள்வதுடன் அவர்களின் விபரங்களை இக்கடிதத்துடன் இணைக்கப்படுள்ள விண்ணபடிவத்தில் பூர்த்தி செய்து எமக்கு 0112-368387 என்ற இலக்கத்திற்கு பெக்ஸ் மூலமாகவும் அல்லது gayani@icta.lk e-mail ஊடாகவும் எமக்கு சமர்பிக்கவும். இப்பயிற்சி பற்றறை கீழ் குறிப்பிட்டுள்ள விபரங்களின்படி ஏற்பாடு செய்யப்பட்டுள்ளது என்பதனை கருத்தில் கொள்ளவும்.
2 නැණසල ව්‍යපෘතිය ප්‍රථිළුල ඇගයීමේ සමීක්ෂණය
නැණසල ව්‍යාපෘතියේ ප්‍රථිළුල ඇගයීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නියාමන හා ඇගයීම් අංශය මගින් ඇගයීම් සමික්ෂණයක් දිවයින පුරා තෝරාගත් නැණසල නියැදියක ක්‍රියාත්මක කරනු ලැබන අතර සමීක්ෂණය ක්‍රියාත්මක කිරීමේ උපදේශන ආයතනය ලෙස Skills International ආයතනය පත් කර ඇත. මෙම සමීක්ෂණය සඳහා අවශ්‍ය තොරතුරු ලබාගනු ලබන්නේ නැණසල ක්‍රියාකරුවන්, නැණසල ප්‍රතිලාභීන් සහ ග්‍රාමීය මට්ටමේ නායකයන් සමඟ සිදුකරන සම්මුඛ ස්කච්ඡා තුලින් වන අතර ඒ සඳහා ඔබගේ පූර්ණ සහයෝගය ගෞරවයෙන් අපේක්‍ෂා කරන්නෙමු.
3 නැණසල මධ්යිස්ථාන - ඇගයීම් සමීක්ෂණය
නැණසල මධ්ය ස්ථාන - ඇගයීම් සමීක්ෂණය ශ්රිල ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂනණ නියෝජිතායතනය විසින් ග්රා‍මිය ජනතාවගේ ‍තොරතුරු හා සන්නිවේදන අවශ්යලතාවයන්, පරිගණක දැනුම, ව්යානපාරික කටයුතු හා ග්රාිමිය ආර්ථික වර්ධනය ක්රිහයාත්මක කිරිමට ඔබගේ නායකත්වයෙන් ක්රියයාත්මක කරන “නැණසල” ශක්තිමත් කිරිමේ හා මග පෙන්විමේ අරමුණින් සියළුම නැණසල මධ්ය්ස්ථාන සමීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා Skills International පෞද්ගලික සමාගම පත්කර ඇතිබව ඉතා සතුටින් දන්වා සිටිමු. මෙම සමීක්ෂණය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නියාමන සහ ඇගයීම් අංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්රිතයාත්මක කෙරේ. Skills International පෞද්ගලික සමාගම විසින් නම්කර ඇති සමීක්ෂණ කණ්ඩායමක් “නැණසල”මධ්ය ස්ථානය ඇගයීම් හා සමීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා ඉදිරි දිනයනිහිදී ඔබ නැණසල මධ්යනස්ථානයට පැමිණීමට නියමිතව ඇත.‍ මෙහිදී විශේෂයෙන් සමීක්ෂණයට භාජනය කරනු ලබන්නේ නැණසල මධ්ය ස්ථානයේ භාරකරු, නැණසල ක්රිදයාකරුවන්, නැණසල මධ්යයස්ථානයේ සේවවාන් ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන් සහ ග්රානමීය ජනතාව යන පිරිසයි. මෙමඟින් ඔබ නැණසල මධ්ය්ස්ථානයේ සාර්ථකත්වයට සමගාමීව නැණසල මධ්යවස්ථානය හරහා ප්රෙදේශයේ ග්රා්මීය ජනතාව අතරට තොරතුරු තාක්ෂණික දැනුම කොතෙක් දුරට ව්යාාප්ත වී තිබේද යන්න පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනු ලැබේ. සමීක්ෂණ කණ්ඩායමේ වැඩකටයුතු සාර්ථක කරගැනිම සඳහා ඔබගේ සහයෝගය ගෞරවයෙන් අපේක්ෂාක කරන්නෙමු.
4 mBillionth Award 2010
Information and Communication agency of Sri Lanka together with the Digital Empowerment Foundation of India and the Department of Information Technology, Ministry of Information and Communication, Government of India are pleased to announce the region's very first mobile content awards. The mBillionth Award 2010 will recognize and felicitate the region's best and innovative mobile innovations, applications and service delivery. The registration for the conference and the developer workshop is open for mobile network operators, mobile content aggregators, mobile phone manufacturers, mobile / mobility application developers, mobile content and information developers, mobile marketing and mobile entertainment providers who are working towards better governance, rural development and social betterment of the masses by facilitating utility and value added content and services and also for those who are interested in moving into the mobile applications domain.
5 BBC World Challenge - 2010
Now in its sixth year, World Challenge is a global competition aimed at finding projects or small businesses from around the world that have shown enterprise and innovation at a grassroots level. World Challenge is brought to you by BBC World News and Newsweek, in association with Shell and is about championing and rewarding projects and businesses which really make a difference.
6 Telecentre.org photo contest 2009
telecentre.org proudly present telecentre.org Photo Contest 2009. Please tell your Nenasala -related story, this time in photographs. Entries accepted from 17 August to 17 September 2009. Check out the contest guidelines @ http://www.telecentre.org/group/photoconte
7 e-Asia 2009
e-Asia 2009, one of Asia’s premier events on Information and Communication Technologies will be held on 2-4 December 2009 at Bandaranayake Memorial International Conference Hall, Colombo, Sri Lanka. Information and Communication Technology Agency of Sri Lanka(ICTA) has joined hands to organize e-Asia 2009 conference in order to promote and support growth of ICT4D, through consultative dialoguing, strategic planning, knowledge networking and business partnering. e-Asia 2009, is the annual international Information and Communication Technologies (ICT) for development event that provides opportunity for all stakeholders in the ICT area to come closer and share a level-playing ground through active conferencing and networking. The event will consist of unique thematically inter-related conferences, on e-Governance, Digital Learning, e-Health and Telecentres. The organizing committee is willing to see the participation of Nenasala operators and managers to the event. There will be an opportunity for successful and innovative Nenasala operators and managers to present their papers on their Nenasala success stories. Those who are willing to share their knowledge and experiences in caring out Nenasala operations by overcoming varies types of constrains and barriers, please be informed. ICTA will provide you with free guidance and training on composing your papers and articles to be present at the conference. So, please be informed. Further details and clarifications to be notified in future
8 THE BLOG CONTEST extended until 31, May 2009
All telecentre managers, operators are requested to blog and share their stories at telecentre.org English website. The telecentre.org English website is staging the first ever blog contest which will run until May 31, 2009. Keep on writing and participating at telecentre.org website and the recognition or a surprise gift is on your way. Join the group and read more HERE .
9 පුරවැසියන් ලියාපදිංචි කිරීමේ කටයුතු සඳහා “නැණසල” මගින් නොමිලේ පහසුකම්.
පුරවැසියන් ලියාපදිංචි කිරීමේ කටයුතු සඳහා “නැණසල” මගින් නොමිලේ පහසුකම්. රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ විධි විධාන වලට අනුව සිදු කෙරෙන පුරවැසි ලියාපදිංචි කිරීමේ කටයුතු සඳහා “නැණසල” ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථාන මගින් පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පියවර ගනී. මේ අනුව www.citizens.lk අන්තර්ජාල වෙබ් අඩවිය ඔස්සේ පුරවැසි තොරතුරු ලියාපදිංචිය “නැණසල” මඟින් නොමිලයේ සිදුකරන බව නියෝජිතායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර මහතා පවසයි. රාජ්‍ය ආරක්‍ෂත අමාත්‍යාංශයේ විධි විධාන වලට අනුව මූලිකව බස්නාහිර පළාතේ සියලුම පුරවැසියන්ගේ තොරතුරු එක් රැස් කිරීම දැන් සිදු කෙරේ. බස්නාහිර පළාතේ පුරවැසියන්ගේ හා දේපොලවල ආරක්‍ෂාව පිණිස ආරක්‍ෂක අමාත්‍යාංශය මෙලෙස පුරවැසි තොරතුරු ලබා ගැනිම ආරම්භ කර තිබේ. ඒ අනුව බස්නාහිර පළාතේ සියලුම ස්ථිර හා තාවකාලික පදිංචිකරුවන් සිය තොරතුරු ලබාදීම අනිවාර්ය වේ. මේ සඳහා පහසුම ක්‍රමය අන්තර්ජාලය ඔස්සේ www.citizens.lk වෙබ් අඩවියට පිවිස අදාල ආකෘති පත්‍රය සම්පූර්ණ කොට අන්තර්ජාලය ඔස්සේම ලබාදීම බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පෙන්වා දෙයි. එබැවින් “ඉ- ශ්‍රී ලංකා” වැඩපිළිවෙල යටතේ පිහිටුවා ඇති “නැණසල” ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථාන වලදී නොමිලයේ අන්තර්ජාලය භාවිතා කරමින් මෙම කටයුත්ත සිදු කරන්න. ඒ අනුව ගම්පහ, කළුතර හා කොළඹ දිස්ත්‍රික්ක වල පිහිටුවා ඇති “නැණසල” මධ්‍යස්ථාන ක්‍රියාකරුවන් එම ප්‍රදේශවල පුරවැසියන්ට සිය තොරතුරු ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත අන්තර්ජාලය ඔස්සේ ලබා දීමට සහය වන්න.
10 “නැණ පියස” තොරතුරු තාක්ෂණ වැඩසටහන
සියළුම නැණසල ක්‍රියාකරුවනි, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් සංවිධානය කරන “නැණ පියස” තොරතුරු තාක්ෂණ වැඩසටහන අදදින සිට රූපවාහිණී නාලිකාව ඔස්සේ සවස 6.30 ට විකාශනය වේ. සියළු දෙනාම මෙම වැඩසටහන නැරඹීමට අතපසු නොකරන්න
11 2009 ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ වසරයි
2009 ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ වසරයි ඉංග්‍රීසි සහ තොරතුරතු තාක්ෂණ වසර ලෙස මෙම 2009 වසර රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත. එයට සමගාමීව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් එහි වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පුළුල් ජාතික වැඩසටහන් ක්‍රියාවට නැංවේ.
12 ජාතික නැණසල සම්මේලනය 2009
2009 ජනවාරි මස 15 සියළුම නැණසල හිමිකාර / ක්‍රියාකාර මහත්ම මහත්මින් වෙත, ජාතික නැණසල සම්මේලනය 2009 නැණසල මධ්‍යස්ථාන තුලින් තොරතුරු තාක්ෂණය ගමට ‍ගෙනයමින් අප හා එක්ව කටයුතු කරන ඔබ සැම තවදුරටත් ශක්තිමත් කිරීමටත් සාමය, සමගිය හා එකමුතුකම වර්ධනය කිරීමටත් ජාතික තොරතුරු තාක්ෂණ සහ ඉංග්‍රීසි භාෂා වසර - 2009 මුල් කරගෙන “දැයට කිරුළ” ප්‍රදර්ශනයට සමගාමීව ජාතික නැණසල සම්මේලනය පෙබරවාරි මස මුල් සතියේ කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙම සම්මේලනය සඳහා සියළු නැණසල මධ්‍යස්ථාන හිමිකරුවන් සහ ක්‍රියාකරුවන් හට සාදරයෙන් ආරාධනා කරන්නෙමු. මෙම සමුළුව 2009 වර්ෂයට නැණසල ක්‍රියාකරුවන් හට නව ඇරඹුමක් සහ මඟපෙන්වීමේ පරමාර්ථයක් ලබා දීමට අපේක්ෂා කරන්නෙමු. 2009 වසර ජාතික තොරතුරු තාක්ෂණ සහ ඉංග්‍රීසි භාෂා වසර ලෙස රජය විසින් නම්කර ඇති බැවින් නැණසල ක්‍රියාකරුවන් හට මෙම කර්තව්‍ය සාර්ථක කරගැනීමට විශිෂ්ඨ වගකීමක් නැණසල තුලින් ඉෂ්ඨ කිරීම රජය අපේක්ෂා කරයි. ජාතික නැණසල සම්මේලනය සඳහා ඔබ නැසල මධ්‍යස්ථානයේ සහභාගීත්වය තහවුරු කිරීමට මේ සමඟ එවා ඇති පෝරමය 2009 ජනවාරි 23 වනදිනට ප්‍රථම එවන ලෙස දන්වා සිටිමු. වැඩිවිස්තර ඉදිරි කාලයේදී ‍එවීමට අප නිරන්තරයෙන්ම කටයුතු කරන අතර මෙම සම්මේලනය සාර්ථක කරගැනීමට ඔබ සැමගේ පූර්ණ දායකත්වය අපේක්ෂා කරන්නෙමු. ස්තූතියි. මෙයට - විශ්වාසී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය එස්. ගවාශ්කර් ව්‍යාපෘති කළමණාකරු
13 විදේශගතවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා තොරතුරු තාක්ෂණ පුහුණුව ලබා දීම සඳහා නැණසල ක්‍රියාකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන
විදේශගතවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා තොරතුරු තාක්ෂණ පුහුණුව ලබා දීම සඳහා නැණසල ක්‍රියාකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන 2008 දෙසැම්බර් මස 22වන දින පෙ.ව.8.30ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවනාගාරයේදී පැවැත්වෙන අතර මේ සඳහා සියළුම නැණසල ක්‍රියාකරුවන්ට ආරාධනා කරන්නෙමු. ඔබගේ පැමිණීම සහතික කිරීම සඳහා, සහභාගිවන අයගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය nenasala.helpdesk@icta.lk වෙත යොමුකරන්න
14 Sri Lanka to chair UNESCAP’s ICT Committee
Secretary to the President Mr. Lalith Weeratunga has been unanimously elected by ESCAP to chair its Committee on Information and Communication Technology.
15 ලෝක ළමා දිනය අද ………..
අදට යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන්, අවු. 12ට අඩු කුඩා දරුදැරියන් සඳහා ඔබ නැණසල මධ්‍යස්ථාන හරහා සපයන අන්තර්ජාල පහසුකම් නොමිලයේ ලබා දීමට කටයුතු කරන ලෙස, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් දිවයින පුරා පිහිටි සියළුම නැණසල මධ්‍යස්ථාන වෙත දැනුම් දෙනුලැබේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය කොළඹ 05
16 සුභ රාමසාන් උත්සවයක් වේවා!
සියළුම මුස්ලිම් ජාතික නැණසල ක්‍රියාකරුවන් සහ ශ්‍රී ලංකාවාසී මෙන්ම ලෝකවාසී සියළුම මුස්ලිම් ජනතාවට, සුභ රාමසාන් උත්සවයක් වේවා! ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය කොළඹ - 05
17 නැණසල මධ්‍යස්ථාන ක්‍රියාකරුවන්ගේ පුහුණු වැඩමුළුව-2008
නැණසල මධ්‍යස්ථාන ක්‍රියාකරුවන් සඳහා (මීට පෙර පුහුණුවට සහභාගි නොවූ නැණසල මධ්‍යස්ථාන වල ක්‍රියාකරුවන් සඳහා පමණි) පවත්වන නේවාසික පුහුණු වැඩමුළුව 2008 සැප්තැම්බර් මස 07වනදා ආරම්භ වේ. (ඛාණ්ඩ අංක - 02 )
18 ඉ-අන්තර්ගතයන් නිර්මාණය කරන වෘත්තිකයන් සඳහා නව නිපැයීම් ඉදිරිපත් කිරීමට 2008 ජූලි 15 දක්වා අයදුම්පත් කැඳවයි.
ශ්‍රී ලංකාව; ඇ‍ෆ්ගනිස්ථානය; බංගලාදේශය; බූතානය; ඉන්දියාව; මාලදිවයින; නේපාලය; පාකිස්ථානය ඉ-අන්තර්ගතයන් නිර්මාණය කරන වෘත්තිකයන් සඳහා නව නිපැයීම් ඉදිරිපත් කිරීමට 2008 ජූලි 15 දක්වා අයදුම්පත් කැඳවයි. දකුණු ආසියාවෙන් බිහිවූ අනර්ගතම ඉ-අන්තර්ගත සඳහා “මන්තන් සම්මානය”පුදකරයි 2008 වසර සඳහා වෘත්තිකයන් හට තම නව නිෂ්පාදන නම් කිරීම උදෙසා නාමයෝජනා බාරදිම ඉ-අන්තර්ගත නවෝත්පාදකයන් හට අවස්ථාව උදාවි ඇත. මෙහිදී නාමයෝජනා ඉදිරිපත් කරන්නන් වර්ග 15කින් කැඳවනු ලැබේ : ඉ-ව්‍යාපාර, ඉ-ඉගෙනුම, ඉ-සංස්කෘතිය, ඉ-රාජ්‍ය. ඉ-සෞඛ්‍ය, ඉ- ව්‍යවසාය සහ ජීවනෝපාය, ඉ-විනෝදය, ඉ-අධ්‍යාපනය, ඉ-පරිසරය, ඉ-අන්තර්ගතය, ඉ-ස්ථානගතකිරීම, ඉ-ප්‍රවෘත්ති, ඉ-තාරුණ්‍යය, ජංගම අන්තර්ගතය, ප්‍රජා ගුවන්විදුලි (e-business; e-learning; e-culture; e-government; e-health; e-enterprise and livelihood; e-entertainment; e-education; e-environment; e-inclusion; e-localization; e-news; e-youth; m-content; community broadcasting) වැඩි විස්තර සඳහා www.manthanaward.org or http://www.manthanaward.org යන වෙබ් අඩවි වලට පිවිසෙන්න.
19 Indian Telecentre Forum 2008
The Indian Telecentre Forum 2008 (ITF 2008), fifth in the series of Telecentre Forums organised by CSDMS, will provide a platform for all key stakeholders representing the government, the private sector, the civil society, and funding agencies to join and discuss the achievements, challenges and the progress in the telecentre movement.
20 19th National Schools' Software Competition (NSSC) 2008
Young Talent Search in Computer Programming – Selection Of Teams To Represent Sri Lanka at South East Asia Regional Computer Confederation (SEARCC) International Schools' Software Competition – India 2008. For more information, please visit http://www.cssl.lk
21 ICTA enables Laksala to move into e-commerce
The Information and Communication Technology Agency of Sri Lanka [ICTA] in collaboration with the Sri Lanka Handicrafts Board, started the Laksala Automation Project to provide an ICT solution to the Laksala Head Office as well as to computerize three of their retail outlets; York Street, Thummulla and Kandy.
22 Call for Proposals for Business Incubation Grants
infoDev requests proposals from eligible organizations for its new project titled "Promoting ICT-enabled Innovation and Entrepreneurship in Developing Countries through Business incubation Proposals should be submitted to infoDev no later than April 15, 2008
23 අතිරේක ආදායම් උපයාගැනීමේ මාර්ග පිළිබඳව “නැණසල” ක්‍රියාකරුවන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය
2008 මාර්තු 05 බදාදා උදෑසන 08.30ට කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවනාගාරයේදී සී/ස කෝබියන් ටෙක්නොලොජීස් (පෞද්.) සමාගම විසින් නව ආදායම් මාර්ග සලස්වාදීම පිළිබඳ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ සඳහා සහභාගි වන මෙන් ඔබ සැමට සාදරයෙන් ඇරයුම් කරමු.
24 Nenasala conference Organized by Kobian
e-Sri Lanka PCs to be sold through Nenasalas and Kobian to back the initiative & organized a Conference which to be held on 5th March at SLFI - Colombo 07, morning 9am.
25 “දැයට කිරුළ” ජාතික ප්‍රදර්ශනය 2008 පෙබරවාරි මස 15, 16, 17 දින වලදී හම්බන්තොට තිස්සමහාරාම කාලිටන් සුපර්ක්‍රොස් පිටියේදී පැවැත්වේ.
සියලුම නැණසල ක්‍රියාකරුවන් වෙත, “දැයට කිරුළ” ජාතික ප්‍රදර්ශනය 2008 පෙබරවාරි මස 15, 16, 17 දින වලදී හම්බන්තොට තිස්සමහාරාම කාලිටන් සුපර්ක්‍රොස් පිටියේදී පැවැත්වේ. මෙහිදි නැණසල හා එහි කාර්යභාරයන් ප්‍රදර්ශනය කෙරෙන අතර ඒ සම්බන්ධව සංවිධාන කටයුතු කිරීම සඳහා ප්‍රදර්ශන භූමියට ඉතා ආසන්නව පිහිටි තිස්සමහාරාම නැණසලේ ක්‍රියාකරු වන අසංක එරන්ද ද සිල්වා මහතා පත්කර ඇත. හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි සියළුම නැණසල මධ්‍යස්ථාන වල සහභාගීත්වය අපේක්‍ෂා කරන්නෙමු. එසේම මෙම ප්‍රදර්ශනය හම්බන්තොට ප්‍රදේශයේ ඇති සියළුම නැණසල මධ්‍යස්ථාන වලට තමන්ගේ සේවාවන් ප්‍රදර්ශනය කිරීමට ඉතා අනගි අවස්ථාවකි. ප්‍රදර්ශනයේ වැඩකටයුතු පිළිබඳ විස්තර දැනගැනීම සඳහා හැකි ඉක්මනින් තිස්සමහාරාම නැණසල මධ්‍යස්ථානයේ අසංක එරන්ද ද සිල්වා මහතා (0716-140950) අමතන්න. ඉ-මේල් මඟින් හා දුරකථනය ඔස්සේ අප ආයතනය සමඟ සම්බන්ධ වියහැක. මෙම හදිසි දැනුම්දීම පිළිබඳව කණගාටුව දක්වන අතර මෙම ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීම සඳහා ප්‍රදේශයේ සියළුම නැණසල මධ්‍යස්ථාන වල ක්‍රියාකාරී සහභාගීත්වය අපේක්ෂා කරමු. ස්තුතියි !
26 ප්‍රජා සහන ව්‍යාපෘති අධීක්‍ෂණය සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් බඳවා ගැනීමට ඉල්ලුම්පත්‍ර කැඳවනු ලැබේ.
ඉ-සමාජ වැඩසටහන යටතේ ක්‍රියාත්මක ප්‍රජා සහන ව්‍යාපෘති සඳහා තාක්‍ෂණ සහයෝගය හා එම ව්‍යාපෘති ක්‍රියාකාරකම් අධීක්‍ෂණය සඳහා නැණසල ක්‍රියාකරුවන් අතරින් දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ. මේ සඳහා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි නැණසල ක්‍රියාකරුවන් 15දෙනෙකු තෝරා ගැනෙන අතර අදාල ව්‍යාපෘති කටයුතු නිරීක්‍ෂණය කිරිමත්, නිර්ණය කර ඇති කාල සිමාව තුලදී ක්‍රියාකාරකම් නිම කිරීමත්, ඒ සඳහා තාක්‍ෂණික සහයෝගය ලබා දිමත්, ප්‍රගතිය පිලිබඳ ICT නියෝජිතායතනය දැනුවත් කිරීමත් දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන්ගේ ප්‍රධාන කාර්යභාරයන් අතර වේ. ඔබගේ දිස්ත්‍රික්කය තුලද ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති වල ඔබගේ තාක්‍ෂණ සහයෝගය ලබාදීමට ඔබත් කැමති නම් මේ සමඟ අමුණා ඇති අයදුම් පත්‍රය පුරවා පෙබරවාරි මස 29වන දිනට පෙර shyamani@icta.lk e-mail ලිපිනයට එවන්න.
27 FREE SOFTWARE ADVOCATE RMS IN COLOMBO THIS WEEK
Richard M. Stallman, more fondly known as RMS, is one the most influential technology thinkers of our time. Founder of the Free Software Foundation (FSF), he is the author of the GNU Public License (GPL).
28 ඔබේ සමාජයේ ICT සම්බන්ධ ව්යාාපෘතියක් ක්රිැයාකරවීමට රු ලක්ෂ 5ක් වන තුරු ආධාර මුදල් ලබාගන්න
ඔබේ සමාජය තුළ ‍වෙසෙන අඩු වරප්ර සාදිත ජනතාව මුහුණ දෙන ගැටළු සඳහා තොරතුරු තාක්ෂතණය තුලින් විසඳුම් ලබා දීමට ඔබ කැමති වුවත් ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමේ අපහසුතාවයන් තිබේද?
29 නැණසල මධ්‍යස්ථානයන්හි ඇති වත්කම් භෞතික පරීක්ෂණය
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය සියළුම නැණසල මධ්‍යස්ථානයන්හි ඇති වත්කම් භෞතික පරීක්ෂණය කිරීමක් සිදු කරයි. මේ කාර්යය ඉටු කිරීම සඳහා “අර්නස්ට් ඇන්ඩ් යන්ග්” විඝණක ආයනය,ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතියතනය විසින් පත් කර ඇති අතර එම කණ්ඩායම 2008 ජනවාරි මස 07 වන දින සිට සෑම නැණසල මධ්‍යස්ථානයක් වෙතම පැමිණෙන බව දැනුම් දෙමු.
30 500th Nenasala launched by H.E. President Mahinda Rajapaksa
The Nenasala initiative, commenced via a concept of President Mahinda Rajapaksa to provide ICT access to the rural areas is implemented by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA) under the e-Sri Lanka initiative, and is progressing very well.
31 “නැණපියස” නව මුහුණුවරකින්
2007-12-29 සිට සෑම සෙනසුරාදා දිනකම ප.ව. 6.30ට “නැණපියස” වැඩසටහන නව මුහුණුවරකින්, ස්වාධීන රූපවාහිණී සේවය ඔස්සේ විකාශනය වේ.
32 Two ICTA Nenasalas win Global Entrepreneurship Awards
NewsImage Kumara Dissanayake Lunama Nenasala NewsImage Mahesh Dissanayake Thalpotha Nenasala Two Nenasala telecenters, overseen by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), the apex body for ICT policy in Sri Lanka, have won Young Social Entrepreneur awards from the Global Knowledge Partnership (GKP). Selected from among 864 applicants around the world, the Thalpotha Nenasala, Polonnaruwa, and the Lunama Nenasala, Hambantota, have been recognised for their contribution to improving the ICT literacy of Sri Lanka’s rural populace.
33 ‘e- Sri Lanka’ at GK3; world’s biggest ICT4D event of 2007 in Malaysia
Dec. 13, Malaysia: The Information and Communication Technology Agency of Sri Lanka is highlights its commitment towards being active change agents in the developmental industry worldwide by supporting and participating the Third Global Knowledge Conference (GK3), a GKP Event on the Future. Themed “Emerging People, Emerging Markets, Emerging Technologies”, GK3 which was started on Tuesday (11) at the Kuala Lumpur Convention Centre in Malaysia.
34 Prof Mohan Munasinghe won Nobel Prize 2007
Vice Chairman of the Intergovernmental Panel on Climate Change (IPCC), Professor Mohan Munasinghe an alumnus from the Department, shared the 2007 Nobel Peace Prize with other IPCC colleagues and Al Gore, for their efforts to build up and disseminate greater knowledge about climate change, and to lay the foundations for the measures that are needed to counteract such change.
35 Nine finalists in Stockholm Challenge GKP Awards 2007
Out of 119 entries in the award, nine finalists have been chosen by the jury; three in the Education category and two in each of Culture, Economic Development and Public Administration. The winners will be announced during the GK III conference in Kuala Lumpur, December 10-13
36 නැණසල් 20හි “ශිල්ප සයුර” සජීවීව
අන්තර්ජාලයේ අන්තර්ගතය සාගරය තරම් විශාලය. ග්‍රාමීය ප්‍රජාව විසින් එය ප්‍රයෝජනයට ගැනීමට එය පරිවර්තනය කිරීමට සහ පිළිවලකට සැකසීමට විශේෂ උත්සාහයක් ගත යුතු වෙයි.
37 වයඹ පළාත් සියළුම නැණසල මධ්‍යස්ථාන ක්‍රියාකරුවන් සඳහා - iCAN වැඩමුළුව.
වයඹ පළාත් සියළුම නැණසල මධ්‍යස්ථාන ක්‍රියාකරුවන් සඳහා - iCAN වැඩමුළුව. සර්වෝදය හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මඟින් ටෙලිසෙන්ටර් ක්‍රියාකරුවන් සඳහා පළාත් මට්ටමින් පවත්වන iCAN වැඩමුළුව සම්බන්ධවයි. ඔබගේ දැනගැනීම සඳහා න්‍යාය පත්‍රය මේ සමඟ එවා ඇත. විශේෂයෙන් මේ සඳහා ඉහත නම් කරනලද සෑම පළාතකම නැණසල ක්‍රියාකරුවන්ගේ සහභාගිත්වය අනිවාර්ය වන අතර මෙය ශ්‍රී ලංකාවේ පවතින ටෙලිසෙන්ටර් පවුල ගොඩනැගීමේ අරමුණින් පැවැත්වෙන වැඩමුළුවකි. වැඩසටහන් විසිතරය :- දිනය : 2007 ජූලි මස 30,31 සහ අගෝස්තු 01 ස්ථානය : සර්වෝදය මධස්ථානය - බණ්ඩාරගම ඉලක්කගත කණ්ඩායම : වයඹ පළතේ ටෙලිසෙන්ටර් ක්‍රියාකරුවන් වැඩිවිස්තර සඳහා ජනක මහතා හෝ ගයනි මෙනෙවිය වහාම අමතන්න. – 0112-369099
38 දැනුම් ප්‍රකාශකයෙකුට අර්ධ කාලීන රැකියා අවස්ථාවක්.
ICT ආයතනය මගින් මෙහෙයවනු ලබන දැනුම් කළමණාකරන වෙබ් අඩවියක තොරතුරු සමාලෝචනයට හා ප්‍රකාශ කිරීමට අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්කරුවන් පහත සඳහන් අවශ්‍යතා සැපිරිය යුතුය. • නැණසල ක්‍රියාකරුවකු විම. • Open eNRICH සම්බන්ධව හසල අත්දැකීමක් තිබීම. • Open eNRICH අඩවිය සඳහා අන්තර්ගතයන් ප්‍රසිද්ධ කර තිබීම. • සිංහල යුනිකෝඩ් භාවිතය පිලිබඳ මනා පුහුණුවක් තිබිම. ඔබේ අයදුම්පත් Shriyananda@icta.lk ලිපිනයට යොමු කරන්න.
39 පරිගණක හාඩ්වෙයාර් පිළිබඳ පුහුණුකරුවන් පුහුණුකරවීමේ වැඩමුළුව
2007 මැයි මස කොත්මලේ ගුවන්විදුලි මධ්‍යස්ථානයේදී පැවැත්වෙන පරිගණක හාඩ්වෙයාර් පිළිබඳව පුහුණුකරුවන් පුහුණුකරවීමේ දෙදින වැඩමුළුවට සහභාගි වීමට කැමති නම් ඔබගේ අයදුම්පත්‍රය shriyananda@icta.lk වෙත යොමු කරන්න.
40 නැණසල" දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන සම්මන්ත්‍රණය
ගාල්ල,මාතර දිස්ත්‍රික් තුල පිහිටුවා ඇති "නැණසල" මධ්‍යස්ථාන සදහා ගාල්ල නගර ශාලාවේදි පෙ.ව.9.00 සිට ප.ව.5.00 දක්වා පැවැත්වේ.
41 රාජ්‍ය වෙබ් අඩවි ජාලය සඳහා තවත් වෙබ් අඩවි 16ක්
රාජ්‍ය සේවාවන් මහජනයාට සමීපව ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතය එහි උත්සාහයන් අඛණ්ඩව ඉදිරියට කරගෙන යනු ඇත.
42 ''නැණ පියස'' - බලන්න
''නැණ පියස'' රූපවාහිනි වැඩසටහන සෑම සෙනසුරාදාවකම සවස 6.30 ට ස්වාධ්න රූපවාහිනි ඹස්සේ ව්කාශය කෙරේ
43 ''නැණ අරණ'' - අසන්න
සෑම සිකුරාදාවකම උදෑසන 7.30 සිට 8.00 දක්වා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ city FM (91.2 FM / 92.2 FM)සේවය ඹස්සේ සජීව්ව
44 Use of Unicode Compatible fonts
Pls visit following URL to view circular instruction for Ministries & Government Departments - http://www.fonts.lk/useofunicode.pdf