![]() |
| 1 | New Internet Connection |
Received SLT Broadband internet |
|
| 2 | පොළොන්නරුව දිස්ත්‍රීක් නැණසල කාර්ය සාධන බලකාය |
නැණසල හමුව |
|
| 3 | ශ්‍රී නාථදේවාලය විහාරය පරිගණක තොරතුරැ තාත්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රථම සහතිකපත් පුදානෝත්සව |
| 4 | ඩෙංගු මර්ධන වැඩසටහන |
රටේ වත්මන් පොදු සතුරා පරාඡය කරන්න කැබිතිගොල්ලෑව නැණසල සිසු ප්‍රඡාව හා කාර්යය මණ්ඩලය එක්ව සිදු කරන පරිසර පිරිසිදු කිරීමේ ඡාතික වැඩසටහන 2009 07 01 දින උදේ 9 ආරම්භ වේ ඔබටත් එයට දායක වෙන්න කෙරෙන සුහද ආරාධනා |
|
| 5 | ආශිර්වාද පූජාව |
විරෝධාර රණවිරුවන්ට හා රටවැසියන්ට ආශිර්වාද පතා බෝධි පූජා/අටවිසි පූජා/සර්ව දේව පූජා හා රතන සූත්‍ර දේශණය 2009 |
|
| 6 | නැණසල තෙල්දෙණිය මගින් 2009-04-25 වන දින හා 2009-04-27 වන දිනඅන්තර්ජාල ාවිතය,පරිගණක පුහුණුව හා පරිගණක ආශ්‍රිත සේවාවන් පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහන් |
නැණසල තෙල්දෙණිය මගින් 2009-04-25 දින ප්‍රදේශයේ වැඩිහිටියන් මූලික කොටගෙන හා 2009-04-27 වන දින පාසල් සිසුන් මූලික කොටගෙන අන්තර්ජාල ාවිතය,පරිගණක පුහුණුව හා පරිගණක ආශ්‍රිත සේවාවන් පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත |
|
| 7 | A testing Page |
test |
|
| 8 | ෙහාදම ළමා සමාජය ෙත්රීෙමි තරගය |
2008 ඔක්ෙතා්බර් 01 දිනට ෙයදී තිබූ ෙලා්ක ළමා දිනය නිමිත්ෙතන් පරිවාස හා ළමාරක්ෂක ෙස්වා ෙදපාර්තෙමින්තුව මගින් පවත්වනු ලැබූ ළමා සමාජ තරගාවලිෙය් ප්‍රාෙද්ශීය ෙල්කමි කාර්යාල මටිටෙමි තරගෙයන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ෙකෙසල්ෙපාත "නැණ පුබුදු නැණසල ළමා සමාජය" පසුගියදා සමත්විය. |
|
| 9 | රණවිරු සැමරුමි සතිය |
පූනරින් ජයෙගන රට දැය සමය ෙවනුෙවන් සටන් වදින වීෙරා්ධාර රණ විරුවනට,ජීවන ගමන් මෙග් 63 වන ජන්ම දිනය සමරන අතිගරු ජනාධිපති තුමන්ට, රජයට ෙසත්පැතීෙමි හා මිය ගිය රණවිරුවන් සැමරිම සදහා මහියංගන ෙකෙසල්ෙපාත නැණසල මගින් සංවිධානය කරනු ලබන මහා ෙබා්ධිපූජා පිංකමක් 2008/11/29 දින සවස 6,00 ට විහාරාධිපති අතිගරැ කණුෙගාල්ෙල් රතනෙජා්ති මාහිමිපාණන්වහන්ෙස්ෙග් අනුශාසනය පරිදි ෙකෙසල්ෙපාත රඹකැන් පුරාණ විහාරස්ථානෙය්දි පැවැත්ෙවි. |
|
| 10 | oekqj;a lsrSfï jevuq¨j |
keKi, uOHia:dk f;dr;=re fiajd yd myiqlï ms |
|
| 11 | නාත්තන්ඩිය නැණසල වෙබ් පිටුව |
....... |
|
| 12 | නාත්තන්ඩිය නැණසල වෙබ් පිටුව |
| 13 | NENASALA -KEBITHIGOLLEWA |
උසස් ෙපළ අවසන් කළ සිසුන් සදහා පරිගණක ඩිප්ලෝමා පාඨමාලාව 2008/09/06 වන දින ආරම්භ වීමට නියමිතය.ඒ සදහා දැන් ලියාපදිංචිය සිදු කෙරේ.ඒ සදහා ඔබත් අප හා එක්වන්න.
E-mail"-dilipcrc@gmail.com
T:p:- 0255781389 / 0773961166 |
|
| 14 | ශිෂ්‍යත්වය ලියු සිසු සිසුවියන් බදවා ගැනීෙම් අත් පත්‍රිකාව- නැනසල තෙල්දෙණිය |
ශිෂ්‍යත්වය ලියු සිසු සිසුවියන් බදවා ගැනීෙම් අත් පත්‍රිකාව- නැනසල තෙල්දෙණිය
|
|
| 15 | MS Office Classes Starts Since 19 tuesday |
Surekemu Lanka Nenasala Palaviya .Planning to Start Their Computer Classes Since Next Tuesday(19 Of August) |
|
| 16 | Palaviya Surekemu Lanka e -Nenasala |
Discussion With e-society Group Leaders |
|
| 17 | ලේ දන් දීමේ වැඩසටහන |
පලුගස්වැව සදීප නැණසල මධ්‍යස්ථානයේදී 2008/07/12 වන දින ලේ දන් දීමේ වැඩසටහන. |
|
| 18 | |
| 19 | සමාජ සත්කාර මෙහෙවරෙහි ඔබත් කොටස්කරුවෙකු වන්න |
අප ප්‍රදේශයේ හිසට වහලක් නොමැතිව සිටින අහිංසක මවකට සහ පුතෙකුට නිවහනක් සාදා දීමේ පුණ්‍ය මෙහෙවර මේ දිනවල නැණසල මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී.
|
|
| 20 | කැබිති / නැණසල |
කැබිතිලේලෑව මධ්‍ය මහ විද්‍යාලයේ අධ්‍යාපනය හැදැරැ සුතේ ඉෂෙන් බස්නායක ශිෂ්‍යයා කලා අංශනේ අනුරාධපුර දිස්ත්‍රික්කනේ පලමු වන ස්ථානයට පත් වි ඇත. |
|
| 21 | නැණ පුබුදුව |
| 22 | බෝධි පූජාමය පිංකම |
මෙවර අ.පො.ස.(සා.පෙළ) සිසුන් සදහා විහාරස්ථානාධිපති පූජ්‍ය පොල්ගස්වත්තේ ධමිමානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. |
|
| 23 | nomilai poth laba theema |
Anbuvelipuram pera puhunu pasalai lmunter nomilai poth labatheema Anbuvelipuram nenasala sha sinha samajaya samaga ekathuwa 25.11.2007 thena sithu kerai. |
|
| 24 | ලේ දන් දීමේ මහා පිංකම |
විද්‍යාර්ථාලංකාර තරුණ බෞද්ධ සමිතිය,යෞවන සමාජය, විද්‍යාර්ථාලංකාර නැණසල මධ්‍යස්ථානය හා එක්ව සිව්වන වරටත් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ මහා පුණ්‍යකර්මය 2007 ෙනාවැම්බර් මස 25 වන ඉරු දින උදේ 9.00 සිට සවස 4.00 දක්වා නාරම්මල දම්පෑලැස්ස විද්‍යාර්ථාලංකාර මහ පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්වේ. ඔබේ වටිනා රුධිරය අසරණ අපේ රණවිරුවකු වෙනුවෙන් අසරණ අපේම රෝගියකු වෙනුවෙන් පරිත්‍යාග කර පිං සිදු කරගන්නා ලෙස සියලු දෙනාටම කරුණාවෙන් මතක් කර සිටිමි. |
|
| 25 | තොරතුරැ තාක්ෂණ ප්‍රදර්ශණය 2007 |
තොරතුරැ කාත්ෂණ සතිය වෙනුවෙන් පැවැති තොරතුරැ තාක්ෂණික ප්‍රදර්ශනය සාර්ථකව නිමාව දකී. පාසැල් සිසුන් හා ගුරැවරැන් විද්‍යාපීඨ සිසුන් දෙමාපියන් 35000 කට අධික පිරිසක් ප්‍රදර්ශණ නැරඹුබව වාර්ථාවෙි.මෙි සදහා අන්තර් ජාල පහසුකමි TV Lanka ආයතනය මගින් ලබා දෙන ලදී. ප්‍රදර්ශණ සාර්ථක කර ගැනීම සදහා නන් අයුරින් සහය දුන් සියලු දෙනා ස්තුති පූර්වකව සිහිපත් කෙරේ.
නැණසල ගොඩකවෙල
ඉ-සවි සමාජ සංවර්ධන ව්‍යාපෘතිය
nenasalagodakawe@yahoo.com
|
|
| 26 | නව පරිගණක උපාංග ලබා දිමේ උත්සවය |
හම්බන්තෙට වානිජ මණඩලයේ මුලිකත්වයෙන්, නියුක්ලියස් වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික් නැණසල අයි. ටී. සංසදය සදහා පරිගණක උපාංග ලබා දිමේ උත්සවය |
|
| 27 | නව පාඨමාලා - නැණසල රැහුණ විශ්ව විද්‍යාලය |
"Certificate in Computer Applications" පාඨමාලාව සදහා 2 වන කණ්ඩායම බදවා ගැනීම සැප්තැම්බර් මස දෙවන සතියේදී සිදුකෙරෙ. |
|
| 28 | 2007 වර්ෂය සදහා නව පංති ආරම්භ කළා |
2007 වර්ෂයේ පරාක්‍රමපුර නැණසල මධ්‍යස්ථානයට නවක සිසුන් බදවා ගැනිම සදහා සම්මුඛ පරික්ෂණ පවත්වන ලදී. |
|
| 29 | ෙතාරතුරැ තාක්ෂණික සතිය 2007 |
ෙමවර ෙතාරතුරැ තාක්ෂණික සතිය ෙවනුෙවන් ෙකාරතුරැ හා සංනිෙෙවිදන තාක්ෂණික පුදර්ශනයක් රත්නපුර රැවන්පුර අධ්‍යාපනික විද්‍යා පීඨෙය්දී පැවැත්වීමට විද්‍යාපීඨයීය ෙතාරතුරැ තාක්ෂණ අංශය හා ෙගාඩකෙවල නැණසල ඉ- සවි සමාජ සංවර්ධන අංශය ඒ්කාබද්ධව කටයුතු සංවිධානය කරමින් සිටී. |
|
| 30 | |
| 31 | |
| 32 | |
| 33 | |
| 34 | තොරතුරු තාක්ෂණයෙන් ගැම් ජනාතාව නාඟා සිටුවන්‍නේ කෙසේ? |
ඉහත මාතාකව යටතේ මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයන්හි නැණසල පුහුණු කරවන්නන් පුහුණු කරවීම.
|
|
| 35 | INTERNET AND EMAIL ONE DAY WORK SHOP |
The one day program is specially for Grama Sewaka Officers in Kebithigollewa A.G Division .
|
|
| 36 | E-Society - Kebithigollewa |
අෙප් නැණසල යටෙත් පවතින E -society මගින් පවත්වන ලද ළමා සමාජවල ළමුන් අප E -society බදවා ගැනිම. |
|
| 37 | මහනුවර දිස්ත්‍රික්කයේ නැණසල මධ්‍ය්ථානයන්හි සහතික පත්‍ර ප්‍රදානය. |
2007.06.23 වෙනි දින ප.ව. 2.00ට තොරතුරු තාක්ෂණ නියෝජිතායනය හා සම්බන්ධ මහනුවර දිස්ත්‍රික් අන්තර් නැණසල කේන්ද්‍රය හා බැදුණු නැණසල තොරතුරු තාක්ෂණ ආයතනයන් කිහිපයක සහතික පත්‍ර ප්‍රදානෝත්සවය උත්සවාකාරයෙන් රාජෝපවනාරාමස්ථ ගැටඹේ නැණසල තොරතුරු තාක්ෂණ ආයතනයේදි පැවැත්වීමට තීරණය කොට ඇති බව සතුටින් දන්වන අතර ඒ සඳහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනය කර සිටිමු. |
|
| 38 | ICDL නව පාඪමාලාව |
ICDL නව පාඪමාලා ආරම්බය 21/04/2007 දින නොච්චියාගම නැනසල මධ්‍යස්ථානයේදි |