| නැණසල ක්‍රියාකරුවන්ගේ නේවාසික පුහුණු වැඩසටහන 2010 |
නැණසල මධ්‍යස්ථාන ක්‍රියාකරුවන් සදහා පවත්වනු ලබන නේවාසික පුහුණු වැඩසටහන |
| බදුල්ල දිස්ත්‍රික් නැණසල ප්‍රජා සංවර්ධන බලකාය පිහිටු විම. |
බදුල්ල දිස්ත්‍රික්කය තුල පිහිටි නැණසල මධ්‍යස්ථානයනහි හිමිකරුවන්ගේ හැකියාවන් වර්ධනය කිරිමටත් එ මගින් නැණසල මධ්‍යස්ථානයන් හි කාර්යක්ෂම තාවය හා ඵලදායිත්ව වර්ධනය කිරිම අරමුණුකර ගෙන ආරම්භ පිහිටු වනු ලබන නැණසල ප්‍රජා සංවර්ධන බලකාය පිහිටුවිමේ බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන 2010 ජුනි මස 11 වන දින පෙ.ව. 10.00 ට බදුල්ල , සොෂල් ඒඩ් ෆෙවුන්ඩේෂන් නැණසල මධ්‍යස්ථානයේදි පැවැත්වේ මෙම වැඩසටහන සදහා බදුල්ල දිස්ත්‍රික්කයේ සියළුම නැණසල හිමිකරුවන්ගේ පැමිණිම අනිවාර්ය වේ.
එ දින ඔබ නැණසල මධ්‍යස්ථානයේ අන්තර්ජාල පහසුකම් ලබා ගැනිම සම්බන්ධවද සාකජ්චා කෙරේ.
|
| මොණරාගල දිස්ත්‍රික් නැණසල ප්‍රජා සංවර්ධන කාර්ය සාධක බලකාය පිහිටුවිම. |
මොණරාගල දිස්ත්‍රික්කය තුල පිහිටි නැණසල මධ්‍යස්ථානයනහි හිමිකරුවන්ගේ හැකියාවන් වර්ධනය කිරිමටත් එ මගින් නැණසල මධ්‍යස්ථානයන් හි කාර්යක්ෂම තාවය හා ඵලදායිත්ව වර්ධනය කිරිම අරමුණුකර ගෙන ආරම්භ පිහිටු වනු ලබන නැණසල ප්‍රජා සංවර්ධන බලකාය පිහිටුවිමේ මොණරාගල දිස්ත්‍රික් වැඩසටහන 2010 ජුනි මස 10 වන දින පෙ.ව. 10.00 ට බිබිල , බෝධිරුක්ඛාරාම නැණසල මධ්‍යස්ථානයේදි පැවැත්වේ මෙම වැඩසටහන සදහා මොණරාගල දිස්ත්‍රික්කයේ සියළුම නැණසල හිමිකරුවන්ගේ පැමිණිම අනිවාර්ය වේ.
එ දින ඔබ නැණසල මධ්‍යස්ථානයේ අන්තර්ජාල පහසුකම් ලබා ගැනිම සම්බන්ධවද සාකජ්චා කෙරේ.
|
| හම්බන්තොට දිස්ත්‍රික් නැණසල ප්‍රජා සංවර්ධන කාර්ය සාධක බලකය පිහිටුවිම |
හම්බන්තොට දිස්ත්‍රික්කය තුල පිහිටි නැණසල මධ්‍යස්ථානයනහි හිමිකරුවන්ගේ හැකියාවන් වර්ධනය කිරිමටත් එ මගින් නැණසල මධ්‍යස්ථානයන් හි කාර්යක්ෂම තාවය හා ඵලදායිත්ව වර්ධනය කිරිම අරමුණුකර ගෙන ආරම්භ පිහිටු වනු ලබන නැණසල ප්‍රජා සංවර්ධන බලකාය පිහිටුවිමේ හම්බන්තොට දිස්ත්‍රික් වැඩසටහන 2010 ජුනි මස 4 වන දින පෙ.ව. 10.00 ට අම්බලන්තොට , ඉලෙක්ට්‍රො නැණසල මධ්‍යස්ථානයේදි පැවැත්වේ මෙම වැඩසටහන සදහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළුම නැණසල හිමිකරුවන්ගේ පැමිණිම අනිවාර්ය වේ.
එ දින ඔබ නැණසල මධ්‍යස්ථානයේ අන්තර්ජාල පහසුකම් ලබා ගැනිම සම්බන්ධවද සාකජ්චා කෙරේ. |
| mBillionth Award 2010 |
Information and Communication agency of Sri Lanka together with the Digital Empowerment Foundation of India and the Department of Information Technology, Ministry of Information and Communication, Government of India are pleased to announce the region's very first mobile content awards.
The mBillionth Award 2010 will recognize and felicitate the region's best and innovative mobile innovations, applications and service delivery.
The registration for the conference and the developer workshop is open for mobile network operators, mobile content aggregators, mobile phone manufacturers, mobile / mobility application developers, mobile content and information developers, mobile marketing and mobile entertainment providers who are working towards better governance, rural development and social betterment of the masses by facilitating utility and value added content and services and also for those who are interested in moving into the mobile applications domain. |
| BBC World Challenge - 2010 |
Now in its sixth year, World Challenge is a global competition aimed at finding projects or small businesses from around the world that have shown enterprise and innovation at a grassroots level. World Challenge is brought to you by BBC World News and Newsweek, in association with Shell and is about championing and rewarding projects and businesses which really make a difference. For more information access http://www.theworldchallenge.co.uk/ |
| නැණසල මධ්‍යස්ථාන ක්‍රියාකරුවන්ගේ නේවාසික පුහුණු වැඩමුළුව. |
නැණසල මධ්‍යස්ථාන ක්‍රියාකරුවන්ගේ නේවාසික පුහුණු වැඩමුළුව.
ඔබ විහාරස්ථානයට /සමිතිය මගින් ක්‍රියාත්මක කරන නැණසල තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේ සේවය කරන ක්‍රියාකරුවන් සදහා පැවැත්වෙන මෙම පුහුණු වැඩසටහන සදහා ඔබ නැණසල මධ්‍යස්ථානයේ දෙදෙනෙකු සහභාගි කරවිමට අවස්ථාව ලබාදි ඇති බව සතුටින් දන්වා සිටිමු.
වැඩමුළුව පැවැත්වෙන දිනය හා ස්ථානය පිළිබද විස්තර ඉදිරියේදි දැනුවත් කරනු ලබන අතර පහත සදහන් කරුණු පිළිබදව ඔබගේ අවදානය යොමුකරන්න.
1. අප විසින් අදාළ දිනය හා ස්ථානය පිළිබදව ලිපි මගින් ,දුරකථන මගින්,විද්‍යුත් තැපෑල මගින් හා නිළ වෙබ් අඩවිය මගින් දන්වා සිටිනු ලැබේ.
2. මෙම වැඩසටහන දින 06 ක නේවාසික වැඩමුළුවක් ලෙස සංවිධානය කර ඇති අතර නවාතැන් පහසුකම් හා ආහාරපාන සපයනු ලැබේ.
3. මෙම ලිපිය සමග අමුණා ඇති අයදුම් පත්‍රය නිවැරදිව පුරවා 011 -2368387 ෆැක්ස් කල යුතුය.
4. ජාතික හැදුනුම් පත හා අප ආයතනය මගින් නිකුත් කරන ලිපි රැගෙන එම අනිවාර්ය වන අතර යම් හෙයකින් සහභාගිවන අය වෙනස් වන්නේ නම් වැඩමුළුව පැවැත්විමට දින 05 කට කලින් ඒ පිළිබද දැනුම් දිය යුතුය.
5. පුහුණු මධ්‍යස්ථානයට පැමිණි පසු අදාළ වැඩමුළු කාලය අවසන්වන තුරු එම ස්ථානයෙන් බැහැර විමට අවසර දෙනු නොලැබේ.
6. පුහුණු කාලසිමාව තුල ඔබගේ විනය පිළිබද අප නිරික්ෂණය කරනු ලැබේ. එබැවින් මෙම වැඩමුළුවෙදි විනය ගරුකව හැසිරිම ඔබගේ යුතුකමකි.
7. මෙම වැඩමුළුව මගින් පහත සදහන් කරුණු ආවරණය කරන අතර තමන්ගේ නැණසල මධ්‍යස්ථානය සාර්ථකව ක්‍රියාත්මකිරිමට උපකාරිවනු ඇත.
ව්‍යෘපාර සැලසුම්කරණය,නැණසල කළමණාකරණය,දේශිය අන්තර්ගතයන් හා සේවාවන්, වෙළදපල හා ප්‍රචාරණය, අන්තර්ජාලය , දේශිය භෂා - යුනිකොඩ්, නියාමනය හා ඇගයීම,අභිපෙරණ වැඩසටහන්
අසියානු කලාපයේ තොරතුරු තාක ෂණ සේවාවන් ග්‍රාමිය මට්ටමට ගෙනයාමේ වැඩපිළිවෙළට ශ්‍රි ලංකාව තුල ක්‍රියාකාරිව දායක වන ඔබ සැමගේ හැකියාව හා දැනුම වර්ධන කිරිම සදහා ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩමුළුව සදහා ඔබගේ සහභාගිත්වය අගය කර සිටිමු.
වැඩි විස්තර සදහා ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ “නැණසල “ අංශය අමතන්න.
|
| නැණසල පුහුණු වැඩමුළුව අනුරාධපුර හා පොළොන්නරු දිස්ත්‍රික්ක සදහා |
ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල අදික්ෂණ කටයුතු සදහා පත් කර ඇති MG Consultants ආයතනය මගින් පවත්වන දෙන වැඩමුළුව 2009 සැප්තැම්බර් මස 29 වන දින පෙ.ව.9.00 සිට අනුරාධපුර CTC ආයතනයේදි පැවැත්විමට කටයුතු යොදා ඇත. මෙම වැඩමුළුම සහද නැණසල හිමිකරුවන් හා ක්රයාකරුවන් සහභාගීවිම අනිවාර්ය බව දන්වා සිටිමු.
|
| Telecentre.org photo contest 2009 |
telecentre.org proudly present telecentre.org Photo Contest 2009.
Please tell your Nenasala -related story, this time in photographs.
Entries accepted from 17 August to 17 September 2009.
Check out the contest guidelines @
http://www.telecentre.org/group/photoconte
|
| e-Asia 2009 |
e-Asia 2009, one of Asia’s premier events on Information and Communication Technologies will be held on 2-4 December 2009 at Bandaranayake Memorial International Conference Hall, Colombo, Sri Lanka. Information and Communication Technology Agency of Sri Lanka(ICTA) has joined hands to organize e-Asia 2009 conference in order to promote and support growth of ICT4D, through consultative dialoguing, strategic planning, knowledge networking and business partnering.
e-Asia 2009, is the annual international Information and Communication Technologies (ICT) for development event that provides opportunity for all stakeholders in the ICT area to come closer and share a level-playing ground through active conferencing and networking. The event will consist of unique thematically inter-related conferences, on e-Governance, Digital Learning, e-Health and Telecentres.
The organizing committee is willing to see the participation of Nenasala operators and managers to the event. There will be an opportunity for successful and innovative Nenasala operators and managers to present their papers on their Nenasala success stories. Those who are willing to share their knowledge and experiences in caring out Nenasala operations by overcoming varies types of constrains and barriers, please be informed. ICTA will provide you with free guidance and training on composing your papers and articles to be present at the conference.
So, please be informed.
Further details and clarifications to be notified in future
|
| Nenapiyasa TV weekly ICT magazine |
Watch Nenapiyasa every Saturday at 6.30pm - 7pm on ITN. |